මි 10 එකක් ගතිමි

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉතින් ළමයි මේ අහන්නකො
    කාලයක් යනකන් අලුතෙන් පොන් එකක් බස්සනත් බැරි උනා
    ඉතින් ඉදල ඉදල ගින්දර බාන්ඩයක් බැස්සුවා
    MI 10 5G එකක් තමයි ගත්තේ ඉතින්
    සැහෙන රිවිව්ස් බලල තමයි ගත්තේ අම්බෝ දැන් 132ක් වගේ වෙනවා ෆෝන් එක
    මම ගත්තේ 8GB Ram 256GB Storage වර්ෂන් එක
    පොන් එක නම් ආයේ සුපිරි කියන්න වරදකට තියෙන්නේ ඉතින් OS එක තමයි
    එකත් ගොඩක් අඩු උනා Miui 12 වර්ෂන් එකට අප්ඩේට් කරාට පස්සේ
    4750MAH බැටරියක් තිබ්බට 90 හර්ට්ස් ඩිස්ප්ලේ එක නිසා ඉක්මනට බහිනවා බැටරිය
    උදේ ඉදල පාවිච්චි කලොත් ඉතින් පහුවෙනිව්ද උදේ වෙනකොට ආයේ චාජ් කරන්න ඕනේ
    ඇත්තටම මම MI 10 එක හරි පොක්කෝ F2 Pro එක හරි ගන්න හිටියේ
    එත් මේකට ගියේ කැම් එකයි 90 හර්ට්ස් ඩිස්ප්ලේ එක නිසයි
    ඒ දෙක ගැන බලන්නේ නැත්නම් යන්න පොක්කෝ එකට 97 වගේ වෙන්නේ ස්පෙක්ස් ඔක්කොම සමානයි
    90 හර්ට්ස් එකක් මම මිට කලින් යුස් කරලා තිබ්බේ නැ එත් අතට ගත්ත ගමන් මේකේ ලොකු වෙනසක් නම් මම දැක්කේ නැ ස්ක්‍රීන් එකේ
    ඔය ගොල්ලොත් 90 හර්ට්ස් එකකට යන්න ඉන්නවා නම් 2 පාරක් හිතල බලන්න
    හැබැයි ඇප්ස් ස්ක්‍රෝල් කරනකොට මාර සමුත් එකක් තියෙනවා

    ඊළගට ඉතින් කැමරා එක
    එක නම් මට සුපිරි තමයි
    ලෝ ලයිට්ද දවල්ද රැද වෙනසක් නැ පට්ට කොලිටි ඉමේජස්
    කොහොමත් එක ඉමේජ් එකක් මෙගාබයිට් 10 වගේ සෙට් වෙනවා
    108 MP කැමරා එකෙන් ගැහුවොත් ඉමේජ් එකක් මෙගාබයිට් 25 වගේ සෙට් වෙනවා
    කෙලින්ම හොද කැමරා එකකින් ගැහුවා වගේ කොලිටි

    ෆෝන් එක ටිකක් බරයි
    මම ගත්ත පොටෝ ටිකක් දැන් යන්නම්
    හරියට ශුට් එකක් කරන්න වෙලාවක් නැ
    වීඩියෝ එකක් කරලා පස්සේ දාන්නම්

    IMG-20200723-WA0035.jpg


    IMG-20200721-061417.jpg


    IMG-20200721-061508.jpg


    IMG-20200721-072615.jpg


    IMG-20200721-072619.jpg


    IMG-20200721-072642.jpg


    IMG-20200721-072648.jpg


    IMG-20200723-181820.jpg


    IMG-20200723-181855.jpg


    IMG-20200723-181956.jpg


    IMG-20200723-182352.jpg


    IMG-20200723-182419.jpg


    IMG-20200723-182423.jpg


    IMG-20200723-182517.jpg


    IMG-20200723-182521.jpg


    IMG-20200723-182837.jpg
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඨ හුඩු :love:
    මාසෙකට පස්සෙ review එකක් දාන්න පුළුවන් නම්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    ela machan,
    week ekan dapan hoda review ekak
    matanam mi ekata ganan Wadi wage
    kiyala hitenawa :rolleyes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ බෑක් කවර එකක් ගනින්.හාඩ් කේස් එකක්. හයිබ්රිඩ් එකක් නන් වඩා වටිනව.මගේ අරන් සතියෙන් පස්ස ග්ලාස් එක කුඩු.ආයේ දැම්ම.3000ක් විතර කුඩු.ඒකත් fake
     
    • Like
    Reactions: Lahiru120