ඉතින් ළමයි මේ අහන්නකො
කාලයක් යනකන් අලුතෙන් පොන් එකක් බස්සනත් බැරි උනා
ඉතින් ඉදල ඉදල ගින්දර බාන්ඩයක් බැස්සුවා
MI 10 5G එකක් තමයි ගත්තේ ඉතින්
සැහෙන රිවිව්ස් බලල තමයි ගත්තේ අම්බෝ දැන් 132ක් වගේ වෙනවා ෆෝන් එක
මම ගත්තේ 8GB Ram 256GB Storage වර්ෂන් එක
පොන් එක නම් ආයේ සුපිරි කියන්න වරදකට තියෙන්නේ ඉතින් OS එක තමයි
එකත් ගොඩක් අඩු උනා Miui 12 වර්ෂන් එකට අප්ඩේට් කරාට පස්සේ
4750MAH බැටරියක් තිබ්බට 90 හර්ට්ස් ඩිස්ප්ලේ එක නිසා ඉක්මනට බහිනවා බැටරිය
උදේ ඉදල පාවිච්චි කලොත් ඉතින් පහුවෙනිව්ද උදේ වෙනකොට ආයේ චාජ් කරන්න ඕනේ
ඇත්තටම මම MI 10 එක හරි පොක්කෝ F2 Pro එක හරි ගන්න හිටියේ
එත් මේකට ගියේ කැම් එකයි 90 හර්ට්ස් ඩිස්ප්ලේ එක නිසයි
ඒ දෙක ගැන බලන්නේ නැත්නම් යන්න පොක්කෝ එකට 97 වගේ වෙන්නේ ස්පෙක්ස් ඔක්කොම සමානයි
90 හර්ට්ස් එකක් මම මිට කලින් යුස් කරලා තිබ්බේ නැ එත් අතට ගත්ත ගමන් මේකේ ලොකු වෙනසක් නම් මම දැක්කේ නැ ස්ක්‍රීන් එකේ
ඔය ගොල්ලොත් 90 හර්ට්ස් එකකට යන්න ඉන්නවා නම් 2 පාරක් හිතල බලන්න
හැබැයි ඇප්ස් ස්ක්‍රෝල් කරනකොට මාර සමුත් එකක් තියෙනවා
ඊළගට ඉතින් කැමරා එක
එක නම් මට සුපිරි තමයි
ලෝ ලයිට්ද දවල්ද රැද වෙනසක් නැ පට්ට කොලිටි ඉමේජස්
කොහොමත් එක ඉමේජ් එකක් මෙගාබයිට් 10 වගේ සෙට් වෙනවා
108 MP කැමරා එකෙන් ගැහුවොත් ඉමේජ් එකක් මෙගාබයිට් 25 වගේ සෙට් වෙනවා
කෙලින්ම හොද කැමරා එකකින් ගැහුවා වගේ කොලිටි
ෆෝන් එක ටිකක් බරයි
මම ගත්ත පොටෝ ටිකක් දැන් යන්නම්
හරියට ශුට් එකක් කරන්න වෙලාවක් නැ
වීඩියෝ එකක් කරලා පස්සේ දාන්නම්