මීගමුවේ බලන්න තියෙන තැන්🤔

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,330
    113
    මීගමුවේ ගිහින් තියෙන අය කියපල්ලකො බලන්න යන්න පුළුවන් තැන් මොනවද කියල.ලෙල්ලමට ඵහෙම යන්න ඕන පාන්දරමද?උදේ 10ට වගේ ගියොත් වැඩක් නැති වෙයිද?🤔
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    බ්‍රවුන්ස් බීච් විතරයි මමනං දන්නෙ....
    කළපුවෙ බෝට්ටු සවාරියක් එහෙම යන්න පුලුවන් ඉස්සරනං දැන් කොහොමද දන්නෑ..
    අඟුරුකාරමුල්ල කියල ප්‍රසිද්ද පන්සලක් තියෙනව.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ලෙල්ලමට නන් උදෙන්ම යනවා නන් තමා හොඳ, 6ට විතර. බාට දෙකයි ශෝටයි සිලි කවරෙයි අරන් ගිහින් ගමේ එකා වගේ මාළු දාගෙන එන්න තියෙන්නේ

    මීගමුවේ බඩු ඉන්නව
    හොඳයිද
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,330
    113
    රැයක් ඉන්න පුළුවන් මීගමුවේ හොඳ හෝටල් ඵහෙම දන්නවනම් කියපංකෝ.
     
    • Like
    Reactions: corp

    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    රැයක් ඉන්න පුළුවන් මීගමුවේ හොඳ හෝටල් ඵහෙම දන්නවනම් කියපංකෝ.
    Crypto Nft GIF by MonkexNFT


    Booking.com | Google