මීගමුවෙ උංගෙ ආගම් පිස්සුව

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Common prayer roomm ekak thibbama hondatama athi hospital ekakata.
    එහෙම ඕනත් නෑ බං. ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට ඉන්න සහ ඒ සම්බන්ද දේවල් වලට තමා මුල්තැන දෙන්න ඕනෙ, ලෙඩ්ඩු ගාව ඉන්න මිනිස්සුන්ට හාන්සි වෙන්න රෙස්ට් රූම් එකක් කරන්න්න ඕනෙ ඔහොම ප්‍රෙයා රූම්ස් තියෙනව නං.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕක ලංකාවෙම තියෙන එකක්. සිංහල කියන්නෙ පම්පෝරි විතරයි
    ආගම් කැක්කුම විතරයි ඒ විදිහට ජීවත් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: siri_ayya

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි.
    තව ඉස්සර ඉඳලම තිබ්බ හෙන ලොකු බුදු මැදුරක්. ලොකු පිලිමයක් තියෙන. ඒකෙං පර්ච් 4-5 ක් කවර්. ඉස්සරම, මේන් එටරන්ස් එක ගාව.
    හෙන කාලෙකට පස්සෙ ඊයෙ ඉස්පිරිතාලෙට ගියා
    අර බුදු මැදුර එහා පැත්තෙං චයීත්තයක් හදල, බෝ ගහක් හිටෝල වටේ වැට ගහල. තනිකර පංසල් සංකීරනයක්.
    මේන් එන්ටරන්ස් එක ඉස්සරහම පර්ච් 10 ක් වගේ අපතේ. ( ඇම්බියුලන්ස් නවත්තන්න / OPD ලෙඩ්ඩු වාඩිකරවල පෝලිමට තියන්න වගේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන් )
    කතෝලික උං හැම හන්දියෙම සුරවං හයි කරනව
    නගරසබාවෙ ඉඩම අස්සෙත් ඉස්සරහින්ම තඩි ජේසු සුරුවමක් හයි කරා.
    ඒකට බෞද්ද උං ගේම ඉල්ල ඉල්ල ඉඳල අයිං කරන්න බැරි උනාම වම්පැත්තෙ හන්දියට වෙන්න ලොකු බුදු කුටියක් හැදුව
    කතෝලික උංට(පල්ලියට) තියෙන මානසික ලෙඩේ මීගමුවෙ කතෝලික අනන්‍යතාව තියා ගන්න. මීගමුව කතෝලික කියල ලේබල් එකක් ගහ ගන්න
    බුදු පිලිම හැදුනොත් ඒක නැති වෙයි කියල බය.
    ලංකාවෙ උංට පුදුම ආගමික සංකේත පිස්සුවක් තියෙන්නෙ.
    මානසික ලෙඩ තමා ඉතිං.

    View attachment 171909

    ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ. අඩු ගානෙ තඩි සයිස් එව්ව. තියෙනව නං පොඩියට වර්ග අඩි 4 කට වගේ සීමා කරල කරන්න ඕන. නීතිය මගින්ම කරන්න ඕනෙ.

    ඔය ආගමික සංකේත එල්ල ගත්ත කියල මෙච්චර කාලෙකට රටට උන සෙතක් නෑ, කෙල උනා මිසක්.

    සංවාදයට විවෘතයි
    සංකෙත ආගම් කාරයෝ බං හැමතැනම අපි හැදෙන රටක් නෙමෙයි වගේ බං, පිලිම වන්දනාව තමයි අපිට ආතල් නියම බෞද්ධ දර්ශනය හො කිතුදහම නෙමෙයි අපි පිලිපදින්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙම ඕනත් නෑ බං. ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට ඉන්න සහ ඒ සම්බන්ද දේවල් වලට තමා මුල්තැන දෙන්න ඕනෙ, ලෙඩ්ඩු ගාව ඉන්න මිනිස්සුන්ට හාන්සි වෙන්න රෙස්ට් රූම් එකක් කරන්න්න ඕනෙ ඔහොම ප්‍රෙයා රූම්ස් තියෙනව නං.

    මානසික සුවය මැටර්ස්. මිනිස්සු කොයි තරම් අඬා වැලපෙනවද, දුක් වෙනවද ඉස්පිරිතාල වල. ආගමක් මනස හදාගන්න ඉදව් වෙනවා. ඕනෙම ඉස්පිරිතාලෙක කොමන් ප්‍රේයර් රූම්ස් තියෙනවා. ඔහොම පන්සල් පල්ලි පිටින් නම් තියෙන එක ගොන් වැඩක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    සංකෙත ආගම් කාරයෝ බං හැමතැනම අපි හැදෙන රටක් නෙමෙයි වගේ බං, පිලිම වන්දනාව තමයි අපිට ආතල් නියම බෞද්ධ දර්ශනය හො කිතුදහම නෙමෙයි අපි පිලිපදින්නේ
    Niyama buddhagama pili paddanan ratak na oiii….okkoma chutha wela 🤣
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,237
    24,966
    113
    tracing Geo-location.. ... ...
    මටත් මතක් උනා ටික කාලෙකට කලින් අපේ ගමේ උන සිද්ධියක්. අපේ ගමේ පවුල් ඔක්කොම හිටියේ බෞද්ධයෝ. කාලෙකට කලින් ගමේ පවුල් 2-3ක් කතෝලික උනා අර ආගම් ප්‍රචාරය කරන සෙට් එකකට අහු වෙලා. උන්ට හොඳ ගානකුත් හම්බුනා කියලා මිනිස්සු කිය කියා හිටියා ඒත් මම ඕවගේ ඇත්ත නැත්ත දන්නේ නෑ. කොහොමහරි ගමේ බෞද්ධයෝ සෙට් එකට ඕකට ජුවල්. උන් ටික එකතු වෙලා හැදුවා බුදු මැදුරක් පාර අයිනේ. ඒක හදපු එක හොඳ වැඩක් කියමුකෝ. හදලා කියනවා “ඕකුන්ට යන එනකොට උදේ හවා පේන්නේ නැතෑ” ලු. ඔන්න ඔහොමයි ගොඩක් උන්ගේ ආගම් ඇදහිල්ල. කෙලින්ම dick measuring contest එකක් විතරයි.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොන ජෝක්ස් එකක්ද මේ.
    ආගම් අදහන්නේ නැති අය ගෙවන ටැක්ස් වලින් ඇයි ආගමික ආයතන වලට සහනාධාර දිය යුතු? ආණ්ඩුවේ ආදායම ටැක්ස් වලින් ලැබෙන්නේ. ඉතින් ආගමික ආයත වලට සහනාධාර දෙනවා නම් ආගම් අදහන අය ටැක්ස් ගෙවන්න ඕන
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    එක පැත්තකින් තට්ටයො සෙට් එක

    තව පැත්තකින් හම්බයො

    අනික් පැත්තෙන් රංජියාගෙ කුරුස පිස්සො සෙට් එක

    උඩහ පැත්තෙ පිස්සු දෙමෙල්ලු

    මේ ගොබ්බ ආගමික සෙට් එක තමා ගොඩක්ම ප්‍රශ්න වලට මුල
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මේ රටේ කොයි ආගමෙත් උන් බලන්නෙ තම තමන් ආගම අදහගන්න නෙවෙයි අනිත් උන්ට අදහවන්න.
    හැම එකාම බයෙං ඉන්නෙ අනික් ආගමෙං තමුංගෙ ආගම යට කර ගනියි කියල.

    ඇමෙරිකාවේ නීතියක් තියෙනවා රජයේ ගොඩනැගිලි වල ආගම අදහන්න උගන්නන තහනම්
    එක තමයි උන් ගොඩ ගියේ

    හොඳ නීතියක්
    ------ Post added on May 19, 2022 at 11:27 AM
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි.
    තව ඉස්සර ඉඳලම තිබ්බ හෙන ලොකු බුදු මැදුරක්. ලොකු පිලිමයක් තියෙන. ඒකෙං පර්ච් 4-5 ක් කවර්. ඉස්සරම, මේන් එටරන්ස් එක ගාව.
    හෙන කාලෙකට පස්සෙ ඊයෙ ඉස්පිරිතාලෙට ගියා
    අර බුදු මැදුර එහා පැත්තෙං චයීත්තයක් හදල, බෝ ගහක් හිටෝල වටේ වැට ගහල. තනිකර පංසල් සංකීරනයක්.
    මේන් එන්ටරන්ස් එක ඉස්සරහම පර්ච් 10 ක් වගේ අපතේ. ( ඇම්බියුලන්ස් නවත්තන්න / OPD ලෙඩ්ඩු වාඩිකරවල පෝලිමට තියන්න වගේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන් )
    කතෝලික උං හැම හන්දියෙම සුරවං හයි කරනව
    නගරසබාවෙ ඉඩම අස්සෙත් ඉස්සරහින්ම තඩි ජේසු සුරුවමක් හයි කරා.
    ඒකට බෞද්ද උං ගේම ඉල්ල ඉල්ල ඉඳල අයිං කරන්න බැරි උනාම වම්පැත්තෙ හන්දියට වෙන්න ලොකු බුදු කුටියක් හැදුව
    කතෝලික උංට(පල්ලියට) තියෙන මානසික ලෙඩේ මීගමුවෙ කතෝලික අනන්‍යතාව තියා ගන්න. මීගමුව කතෝලික කියල ලේබල් එකක් ගහ ගන්න
    බුදු පිලිම හැදුනොත් ඒක නැති වෙයි කියල බය.
    ලංකාවෙ උංට පුදුම ආගමික සංකේත පිස්සුවක් තියෙන්නෙ.
    මානසික ලෙඩ තමා ඉතිං.

    View attachment 171909

    ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ. අඩු ගානෙ තඩි සයිස් එව්ව. තියෙනව නං පොඩියට වර්ග අඩි 4 කට වගේ සීමා කරල කරන්න ඕන. නීතිය මගින්ම කරන්න ඕනෙ.

    ඔය ආගමික සංකේත එල්ල ගත්ත කියල මෙච්චර කාලෙකට රටට උන සෙතක් නෑ, කෙල උනා මිසක්.

    සංවාදයට විවෘතයි
    Uba oya palliya gawa hari pansala gawa hari payak dekak indala balapan..kochchara minissu awith bodi puja ,pray karanawada kiyala
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ආගම් අදහන්නේ නැති අය ගෙවන ටැක්ස් වලින් ඇයි ආගමික ආයතන වලට සහනාධාර දිය යුතු? ආණ්ඩුවේ ආදායම ටැක්ස් වලින් ලැබෙන්නේ. ඉතින් ආගමික ආයත වලට සහනාධාර දෙනවා නම් ආගම් අදහන අය ටැක්ස් ගෙවන්න ඕන
    ඕවා නිකන් තර්ක විතරයි. කරන්න පුලුවන් දේවල් නෙවෙයි.

    උබ දන්නවද කොච්චර දුප්පත් මිනිස්සු ගොඩක් පන්සල් පල්ලි නිසා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගන්නවද කියලා? ඒවගෙන් කොච්චර charity වැඩ කරනවද කියලා.

    ආගම් වල ප්‍රශ්නයක් නෑ අනිත් එකාට බලෙන් පොවන්න යනකන්.

    ඇමෙරිකාවේ නීතියක් තියෙනවා රජයේ ගොඩනැගිලි වල ආගම අදහන්න උගන්නන තහනම්
    එක තමයි උන් ගොඩ ගියේ
    ආහ් එහෙමද. මම හිතුවෙ උන්ගෙ ආර්ථික ක්‍රමය නිසා කියල.
    ------ Post added on May 19, 2022 at 11:30 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Uba oya palliya gawa hari pansala gawa hari payak dekak indala balapan..kochchara minissu awith bodi puja ,pray karanawada kiyala

    මේ දවස් වල දවසට 3 පාරක් ඉස්පිරිතාලෙ යනව බං. එහෙමට ඕකට යන මිනිහෙක්ව නං තාම දැක්කෙ නෑ ,
    ඉස්පිරිතාලෙට එන්නෙ අසරන උන මිනිහෙක් , එහෙම මිනිහෙක්ට ලෝකෝත්තර පිහිටක් පතන්න තැනක් තියෙන එක මානසික සහනයක් වෙන්න පුලුවං වගේ සිතුවිල්ලක් එන්න පුලුවං
    ඒත් ප්‍රායෝගිකව වෙන්නෙ බං ලෙඩා ඉන්නෙ ඇඳේ . ඌ ලොවෙත් ඕකට එන්නෙ නෑ. එහෙම වාට්ටුවෙන් එලියට එන්න දෙන්නෙත් නෑ.
    ලෙඩ්ඩු බලන්න එන එකාට පැයයි තියෙන්නෙ. ඌ පෝලිමේ ඉඳල ඇවිල්ල ඒ පැය ඇතුලෙ ලෙඩාට කවල පොවල ගෙදර යනව.
    ලෙඩා ගාව නැවතිලා ඉන්නව නං ඌ ජීවිතේ එපා වෙලා ජනේලෙං එලියට නහය දාං ඉන්නව ගඳෙං බේරෙන්න. (ඌට ඉන්න හරිහමං පුටුවක් නෑ, රෙන්න පිරිසිඳු වැසිකිලියක් නෑ , ඔය චාටර් කකා ඕක බුදුං , ජේසු වඳින්න යන්නෙ නෑ)

    Meka atta muslim moaques balapan eth wage

    රාජ්‍ය ආයතන අස්සෙ මුස්ලිම් එව්ව දැකල නෑ දැනට නං මම
    ඇති, මම දැකල නෑ. ප්‍රෙයා රූම්ස් තියෙන තැං දැකල තියෙනව පෞද්ගලික ආයතන වල.
    හැබැයි ඒක කොමන් ප්‍රෙයා රූම්ස්.
    (හේමාස් හොස්පිටල්
    ගුරුගේ පාක් )

    ------ Post added on May 19, 2022 at 11:48 AM
     
    • Like
    Reactions: gcloud

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඕවා නිකන් තර්ක විතරයි. කරන්න පුලුවන් දේවල් නෙවෙයි.
    සමහර රටවල් මේක දැනටම කරලා තියෙනවා.
    උබ දන්නවද කොච්චර දුප්පත් මිනිස්සු ගොඩක් පන්සල් පල්ලි නිසා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගන්නවද කියලා? ඒවගෙන් කොච්චර charity වැඩ කරනවද කියලා.

    මේ එළකිරි එකෙත් වීඩියෝ එකක් ශෙයා වෙනවා ගණ තට්ටයෙක් කෝටි සීයක් විතර සල්ලි ටිකක් එක්ක එක සෙල්ලම් කරනවා, එහෙව් එවුන්ට තව සහනාධාර දෙන්නත් ඕනද?

    ආගම් වල ප්‍රශ්නයක් නෑ අනිත් එකාට බලෙන් පොවන්න යනකන්.

    හ්ම්, ආගම අදහන එකා මොළේ පාවිච්චි කරලා තමන්ගේ පාඩුවේ අදහනවා නම් කමක් නෑ. එත් එහෙම නෙවේ උගන්වන්නේ. ආගම කියන්නේ අනිත් ආගම් මිත්යාදෘෂ්ඨිකයන් කියල. සමහර එවුන් මිත්යාදෘෂ්ඨිකයන්ට දිය යුතු සැලකිළි ගැනත් කියල තියෙනවා. ඉතින් එක ප්‍රශ්නයක් නේ? ආගම් කියන්නේ සාමකාමී ලෝකයට තියෙන ලොකු ප්‍රශ්ණයක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,425
    49,802
    113
    සේදවත්ත
    මීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි.
    තව ඉස්සර ඉඳලම තිබ්බ හෙන ලොකු බුදු මැදුරක්. ලොකු පිලිමයක් තියෙන. ඒකෙං පර්ච් 4-5 ක් කවර්. ඉස්සරම, මේන් එටරන්ස් එක ගාව.
    හෙන කාලෙකට පස්සෙ ඊයෙ ඉස්පිරිතාලෙට ගියා
    අර බුදු මැදුර එහා පැත්තෙං චයීත්තයක් හදල, බෝ ගහක් හිටෝල වටේ වැට ගහල. තනිකර පංසල් සංකීරනයක්.
    මේන් එන්ටරන්ස් එක ඉස්සරහම පර්ච් 10 ක් වගේ අපතේ. ( ඇම්බියුලන්ස් නවත්තන්න / OPD ලෙඩ්ඩු වාඩිකරවල පෝලිමට තියන්න වගේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන් )
    කතෝලික උං හැම හන්දියෙම සුරවං හයි කරනව
    නගරසබාවෙ ඉඩම අස්සෙත් ඉස්සරහින්ම තඩි ජේසු සුරුවමක් හයි කරා.
    ඒකට බෞද්ද උං ගේම ඉල්ල ඉල්ල ඉඳල අයිං කරන්න බැරි උනාම වම්පැත්තෙ හන්දියට වෙන්න ලොකු බුදු කුටියක් හැදුව
    කතෝලික උංට(පල්ලියට) තියෙන මානසික ලෙඩේ මීගමුවෙ කතෝලික අනන්‍යතාව තියා ගන්න. මීගමුව කතෝලික කියල ලේබල් එකක් ගහ ගන්න
    බුදු පිලිම හැදුනොත් ඒක නැති වෙයි කියල බය.
    ලංකාවෙ උංට පුදුම ආගමික සංකේත පිස්සුවක් තියෙන්නෙ.
    මානසික ලෙඩ තමා ඉතිං.

    View attachment 171909

    ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ. අඩු ගානෙ තඩි සයිස් එව්ව. තියෙනව නං පොඩියට වර්ග අඩි 4 කට වගේ සීමා කරල කරන්න ඕන. නීතිය මගින්ම කරන්න ඕනෙ.

    ඔය ආගමික සංකේත එල්ල ගත්ත කියල මෙච්චර කාලෙකට රටට උන සෙතක් නෑ, කෙල උනා මිසක්.

    සංවාදයට විවෘතයි
    සියලු ආගම් ඒ ස්ථාන වලට කොටු කොට ව්යවස්ථාවෙන් අහක් කොය නියාමනය කරන්න ඕනේ රාජ්ය ආරක්ශක අංශය යටතේ. දේශනාව කියන්නේ බ්‍රේන් වොශින් සෙන්ටර්ස් භයාණකයි
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    Pray කරන (අයදින) තැනක් ඉස්පිරිතාලයක් ඇතුලෙ හදන එකේ තේරුම මොකක්ද 😂😂 ඔය කියන විදිහට ආගම සිහිකිරීමට එහා අන්තවාදී තැනකට ගිහිල්ල ඒ පිස්සො ටික 😬
    දොස්තරලා පට්ට ගේමක් දීලා ලෙඩාව ගොඩ දැම්මත් අන්තිමට ක්‍රෙඩිට් එක කොහෙවත් නැති සර්වබල සිපයියෙක්ට 😂😂 ඕක වෙනුවෙන් යුද්ද පවා කරපු සුද්දන්ටවත් නැති පුකේ අමාරුවක් මුංට තියෙන්නෙ.
    උනුත් සුද්දො ලංකාවට එද්දි බෞද්ද/හින්දුනෙ. ඔය දෙකේම සත්තු මර මරා ඇනකොටා ගන්න රස්සාවලට වැඩි පිලිගැනීමක් නැති නිසා ඔය මුහුද අයිනෙ එඋන් දුප්පත් කොන් වෙලා හිටියේ. ඉතින් මුංව ආගම් ප්‍රචාරයෙන් රටවල් අල්ලන්න එන සුද්දන්ට නම්මාගන්න ලේසි උනා 😏
    අනික් සෙට් එක සුද්දා ලංකාවෙ පාලන බලය අතට ගත්තහම පොශ් එකට , වරප්‍රසාද, සල්ලිවලට, පිලිගැනීම්වලට පෙරේත රදල පරම්පරා ටික.

    ඔච්චරටම පුකේ අමාරුක් ඇයි කියල තෙරෙන්නෙ නෑ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕක වෙනුවෙන් යුද්ද පවා කරපු සුද්දන්ටවත් නැති පුකේ අමාරුවක් මුංට තියෙන්නෙ.
    සහතික ඇත්ත.
    දකුණු ආසියාවෙයි අප්‍රිකානු කලාපයෙයි තමයි වැඩියෙන්ම අන්තවාදී ක්‍රිස්තියානි අය ඉන්නෙ. සුද්දො හොඳයි තව.

    බෝන් අගේන් සබාවල උන් දැනටමත් හිතන් ඉන්නෙ එයාල මේ ලෝකෙට අයිති නෑ ස්වර්ගයේ වැසියො කියලා. ඒ නිසා අරගල එපා මේ ලෝකෙ ප්‍රශ්න අපිට අදාල නෑ කියලයි කියන්නෙ.
     
    • Wow
    Reactions: Registext