Pray කරන (අයදින) තැනක් ඉස්පිරිතාලයක් ඇතුලෙ හදන එකේ තේරුම මොකක්ද


ඔය කියන විදිහට ආගම සිහිකිරීමට එහා අන්තවාදී තැනකට ගිහිල්ල ඒ පිස්සො ටික

දොස්තරලා පට්ට ගේමක් දීලා ලෙඩාව ගොඩ දැම්මත් අන්තිමට ක්‍රෙඩිට් එක කොහෙවත් නැති සර්වබල සිපයියෙක්ට


ඕක වෙනුවෙන් යුද්ද පවා කරපු සුද්දන්ටවත් නැති පුකේ අමාරුවක් මුංට තියෙන්නෙ.
උනුත් සුද්දො ලංකාවට එද්දි බෞද්ද/හින්දුනෙ. ඔය දෙකේම සත්තු මර මරා ඇනකොටා ගන්න රස්සාවලට වැඩි පිලිගැනීමක් නැති නිසා ඔය මුහුද අයිනෙ එඋන් දුප්පත් කොන් වෙලා හිටියේ. ඉතින් මුංව ආගම් ප්‍රචාරයෙන් රටවල් අල්ලන්න එන සුද්දන්ට නම්මාගන්න ලේසි උනා

අනික් සෙට් එක සුද්දා ලංකාවෙ පාලන බලය අතට ගත්තහම පොශ් එකට , වරප්‍රසාද, සල්ලිවලට, පිලිගැනීම්වලට පෙරේත රදල පරම්පරා ටික.
ඔච්චරටම පුකේ අමාරුක් ඇයි කියල තෙරෙන්නෙ නෑ