කවුද එහෙම කියල තියෙන්නෙdan Christian un hoda nadda? nedakin ponna sinahalu
thread eka aaye kiyoopandan Christian un hoda nadda? nedakin ponna sinahalu
ඇමෙරිකාවේ නීතියක් තියෙනවා රජයේ ගොඩනැගිලි වල ආගම අදහන්න උගන්නන තහනම්
එක තමයි උන් ගොඩ ගියේ
"ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ.........සංවාදයට විවෘතයි"මීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි.
තව ඉස්සර ඉඳලම තිබ්බ හෙන ලොකු බුදු මැදුරක්. ලොකු පිලිමයක් තියෙන. ඒකෙං පර්ච් 4-5 ක් කවර්. ඉස්සරම, මේන් එටරන්ස් එක ගාව.
හෙන කාලෙකට පස්සෙ ඊයෙ ඉස්පිරිතාලෙට ගියා
අර බුදු මැදුර එහා පැත්තෙං චයීත්තයක් හදල, බෝ ගහක් හිටෝල වටේ වැට ගහල. තනිකර පංසල් සංකීරනයක්.
මේන් එන්ටරන්ස් එක ඉස්සරහම පර්ච් 10 ක් වගේ අපතේ. ( ඇම්බියුලන්ස් නවත්තන්න / OPD ලෙඩ්ඩු වාඩිකරවල පෝලිමට තියන්න වගේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන් )
කතෝලික උං හැම හන්දියෙම සුරවං හයි කරනව
නගරසබාවෙ ඉඩම අස්සෙත් ඉස්සරහින්ම තඩි ජේසු සුරුවමක් හයි කරා.
ඒකට බෞද්ද උං ගේම ඉල්ල ඉල්ල ඉඳල අයිං කරන්න බැරි උනාම වම්පැත්තෙ හන්දියට වෙන්න ලොකු බුදු කුටියක් හැදුව
කතෝලික උංට(පල්ලියට) තියෙන මානසික ලෙඩේ මීගමුවෙ කතෝලික අනන්‍යතාව තියා ගන්න. මීගමුව කතෝලික කියල ලේබල් එකක් ගහ ගන්න
බුදු පිලිම හැදුනොත් ඒක නැති වෙයි කියල බය.
ලංකාවෙ උංට පුදුම ආගමික සංකේත පිස්සුවක් තියෙන්නෙ.
මානසික ලෙඩ තමා ඉතිං.
View attachment 171909
ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ. අඩු ගානෙ තඩි සයිස් එව්ව. තියෙනව නං පොඩියට වර්ග අඩි 4 කට වගේ සීමා කරල කරන්න ඕන. නීතිය මගින්ම කරන්න ඕනෙ.
ඔය ආගමික සංකේත එල්ල ගත්ත කියල මෙච්චර කාලෙකට රටට උන සෙතක් නෑ, කෙල උනා මිසක්.
සංවාදයට විවෘතයි
මම හිතුවේ තොට අරින්නේ බේබිලා තුන්දෙනා විතරයි කියලා .....දැන් බලපුවහම අපි නොහිතපු උන්නාන්සෙලත් ඇරලා නේ පෝලිමේපොන්න මැල්කම් රoජිත රගනව වැඩි ,
මොනවද ඔය මැප් එකේ ලකුණු කරල තියෙන්නේමීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි.
තව ඉස්සර ඉඳලම තිබ්බ හෙන ලොකු බුදු මැදුරක්. ලොකු පිලිමයක් තියෙන. ඒකෙං පර්ච් 4-5 ක් කවර්. ඉස්සරම, මේන් එටරන්ස් එක ගාව.
හෙන කාලෙකට පස්සෙ ඊයෙ ඉස්පිරිතාලෙට ගියා
අර බුදු මැදුර එහා පැත්තෙං චයීත්තයක් හදල, බෝ ගහක් හිටෝල වටේ වැට ගහල. තනිකර පංසල් සංකීරනයක්.
මේන් එන්ටරන්ස් එක ඉස්සරහම පර්ච් 10 ක් වගේ අපතේ. ( ඇම්බියුලන්ස් නවත්තන්න / OPD ලෙඩ්ඩු වාඩිකරවල පෝලිමට තියන්න වගේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන් )
කතෝලික උං හැම හන්දියෙම සුරවං හයි කරනව
නගරසබාවෙ ඉඩම අස්සෙත් ඉස්සරහින්ම තඩි ජේසු සුරුවමක් හයි කරා.
ඒකට බෞද්ද උං ගේම ඉල්ල ඉල්ල ඉඳල අයිං කරන්න බැරි උනාම වම්පැත්තෙ හන්දියට වෙන්න ලොකු බුදු කුටියක් හැදුව
කතෝලික උංට(පල්ලියට) තියෙන මානසික ලෙඩේ මීගමුවෙ කතෝලික අනන්‍යතාව තියා ගන්න. මීගමුව කතෝලික කියල ලේබල් එකක් ගහ ගන්න
බුදු පිලිම හැදුනොත් ඒක නැති වෙයි කියල බය.
ලංකාවෙ උංට පුදුම ආගමික සංකේත පිස්සුවක් තියෙන්නෙ.
මානසික ලෙඩ තමා ඉතිං.
View attachment 171909
ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ. අඩු ගානෙ තඩි සයිස් එව්ව. තියෙනව නං පොඩියට වර්ග අඩි 4 කට වගේ සීමා කරල කරන්න ඕන. නීතිය මගින්ම කරන්න ඕනෙ.
ඔය ආගමික සංකේත එල්ල ගත්ත කියල මෙච්චර කාලෙකට රටට උන සෙතක් නෑ, කෙල උනා මිසක්.
සංවාදයට විවෘතයි
මොනවද ඔය මැප් එකේ ලකුණු කරලමීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි.