මීගමුවෙ කෑම

ADHD

Junior member
  • Oct 24, 2023
    91
    53
    18
    කොත්තුවක් 850ක් වගේ වෙනව
    රයිස් එකක් 800යි
    බුරියානි 1200ක් වගේ

    මේ සේරම බලල මම ගෙදර එනව සල්ලි නෑ
    අම්මගෙන් පෙන්ශන් ආවම ඉල්ලගන්ඩෝන
     
    • Dislike
    Reactions: mag123

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඌම වෙන්න බැරි නෑ.තොපෙන් ආතල් ගන්නව වෙන්න පුලුවන්.

    ඌට මේකෙ ෆේක් තියනව කියල උඹ දන්නවනෙ.
    මම නෙමේ බං ADHD කියන්නෙ
    උඹලට කොච්චර කිව්වත් වැඩක් නෑ :(
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    හතලිස් ඇඳිරිය වැටිලත් අම්මගෙ පැන්ෂන් එකෙන් කන්න බලන් ඉන්න සක්කිලි බල්ලෙක් තෝ
    ලෙඩක් හැදිල වැඩක් කරගන්න බැරුව අසරන උනොත් උබලටත් තේරෙයි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    එයා නුවර වාදනය නෙවයි මේ එයා වගේ රඟපාන මොකෙක් හරි එකෙක් මේ වගේ උන් කාලෙන් කාලෙට එනවා අනුරාද වට්ටන්න බෑ අනුරාද කියන්නේ සුපිරිම එළකිරි අවකාශයේ සිටින සුපිරිම ජීවියෙක් යම් යම් අඩුපාඩු කම් ඇති අපි ඒවා හදාගෙන සුපිරි ගමනක් යමු ඉදිරියේ දී mark Zuckerberg බිල් ගේට්ස් වැනි පුද්ගලයින් සමග අපි අනුරාද උතුමාණන් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය උදෙසා විවිධ තාක්ෂණික දේවල් කරමින් හොඳ ඉදිරි අනාගතයක් මේ ලෝකෙට උදා කිරීමට කටයුතු කරනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    එයා නුවර වාදනය නෙවයි මේ එයා වගේ රඟපාන මොකෙක් හරි එකෙක් මේ වගේ උන් කාලෙන් කාලෙට එනවා අනුරාද වට්ටන්න බෑ අනුරාද කියන්නේ සුපිරිම එළකිරි අවකාශයේ සිටින සුපිරිම ජීවියෙක් යම් යම් අඩුපාඩු කම් ඇති අපි ඒවා හදාගෙන සුපිරි ගමනක් යමු ඉදිරියේ දී mark Zuckerberg බිල් ගේට්ස් වැනි පුද්ගලයින් සමග අපි අනුරාද උතුමාණන් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය උදෙසා විවිධ තාක්ෂණික දේවල් කරමින් හොඳ ඉදිරි අනාගතයක් මේ ලෝකෙට උදා කිරීමට කටයුතු කරනවා
    බොහොම ස්තුතී :yes:
     
    ඔයාල වගේ නොසැලන විශ්වාසෙන් ඉන්න යාලුවො ටිකක් මට ඉන්නව කියල මේ මෝඩ මන්දමානසිකය දන්නෙ නෑ :) (y)
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522

    ආදරේ වැඩි වෙලා ගෙදර එහෙම ගෙන්න ගන්න එපා ඉතින්, උබෙන් කාල උබටම ඇරල යයි. අර බාග්‍ය නෝනට කලා වගේ. :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඔයාල වගේ නොසැලන විශ්වාසෙන් ඉන්න යාලුවො ටිකක් මට ඉන්නව කියල මේ මෝඩ මන්දමානසිකය දන්නෙ නෑ :) (y)
    නොසැලෙන? රෙද්ද තමයි නොසැලෙන!
    2DW18vP.png

    NNuOQBD.png