මීගමුවෙ ජාතිවාදි අරගලයක්?

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    caption-that-reads-when-i-see-a-dog-i-wanna-pet-above-pics-of-shaq-hiding-behind-a-skinny-tree-jpg.170724


    @Glitch @deanXX @handley @kasun_kbp උත්තර දීපන් පොන්නයනි? උබලා සිවිල් යුද්දයක් ඕනේ කිව්වා නේද? ලේ ඉල්ලුවා නේද? එපා කියපු එවුන් බයියෝ කිව්වා නේද? වරෙන් පොන්නයනි එලියට මේ මැරෙන උන්ගේ පවුලේ උන්ට වැදලා කියපන් මේවා තොපේ පාට පක්ෂ තීරණ නිසා වෙච්ච වැරදි කියලා. කොච්චර කෙල උනත් අපි පිල් දෙකකට බෙදෙනවා රත්තරන් අම්මේ කියපන්. වැරදි මතයක් පෙන්නලා දෙන උන්ට බයියෝ කියලා හංවඩු ගැහුවට සමාව දෙන්න අම්මේ කියපං. ඊළගට උබලගේ අම්මට ගිහින් වැදලා කියපන් මම ආයේ ගෙදර එයි කියලා බලාපොරොත්තු තියා ගන්න එපා අම්මේ කියලා. මගේ පුංචි මොලේට වෙඩි වද්දීදී වත් කරපු ගොන් කම් තේරෙයි අම්මේ කියපන්. අනේ මතු ආත්මෙක නම් පක්ෂ පාට වලට බෙදිලා මිනිස්සු කොන් කරන්නේ නැහැ අම්මේ කියපන්.
     
    • Like
    Reactions: realpissa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පොන්න කාදිනල ආයෙ කාල නේද මුස්ලිම් උන්ගෙන් , හොදම වැඩේ ඔකුන්ට.. පොන්න කාදිනල මුස්ලිම් අයගෙ පුක ලොව ලොවනෙ උන්නෙ, අපි මෙදා මුස්ලිම් උන් එක්ක..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Aragalaya left wenna yanne
    පිස්සුද මුස්ලිම් කොල්ලො ඇවිත් කාදිනල් පොන්නයට පුකේ ඇරියත් රාජපක්ශගෙ අන්තවාදි වැඩ වලට අරගලේ රැවටෙන් නැ, කාදිනල පුකට බේත් දාන් ආයෙ ජාතිවාදයට විරුද්ද වෙනව..🙂🙂🙂
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න බඩු පැකට්



    මෙකේ හිටියා ඩයල් එකක්.. ගහපන් ගිනි තියපන් කිය කිය ගිය... මිනිහා කෝ දැන්


    ගිනි තියන්නේ දේශපාලුවන්ගේ දේපල හින්දා චූන් එකේ හිටියා.

    ඉස්සරහට තම තමන්ගේ දේපල ආරක්ෂා කරගන්න වෙයි වගේ.

    මේ සිද්ධි ස්ටේජ් හරි නැතා හරි අරුන් උන්ගේ පළිය ගන්න පටන් අරන්..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් ඕක රාජපක්ෂලගෙ වැඩක් කියල හොඳටම දැනගෙනත් අැයි කලබල වෙන්නේ..ඕකුන්ට ඕන අායෙත් සෝශල් මීඩියා block කරන්න..ඵතකොට රාජපක්ෂලට ලේසියි ඕන විදිහකට වැඩ කරන්න..අනික මිනිස්සුන්ගෙ ඵකතුවීම උන්ට දරාගන්න බෑ