මීගමුවේ කාපු හොදම චීස් කේක් එක.

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Chocolate rasakuth aava.may be choco chips.බිස්කට් rasakuth aava.පාන් rasakuth ආවා.😀😀😀
    රෝස් පාන්ද දන්නෙ නෑ බේස් එකට දාල තියෙන්නෙ චොකොලට් සිරප් එකක පොඟවලා - ඒකත් අමුතු ආතල් එකක් තියෙනවා :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අයියො නෑ බන්ග්.අපේ ගෙඩර OVEN එකක්වත් නෑ.

    https://www.facebook.com/dulcebyru/. shope ekak nee mama hithanne. Just home backed.
    මීගමුවේ තියෙනවා The Grand කියලා පේස්ට්‍රි ශොප් එකක්. අන්න ඒකේ තියෙන චීස් කේක් කෑල්ලක් කාපන්කෝ. එතන තමයි මම කාපු ලංකාවෙ හොඳම චීස් කේක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: sacrox

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    මීගමුවේ තියෙනවා The Grand කියලා පේස්ට්‍රි ශොප් එකක්. අන්න ඒකේ තියෙන චීස් කේක් කෑල්ලක් කාපන්කෝ. එතන තමයි මම කාපු ලංකාවෙ හොඳම චීස් කේක් තියෙන්නෙ.
    මගුල මම grand එකට යනවා sසතියට 3,4 පරක්.cheesecake එක nnam පට්ටම chaatar.oun cream cheese කියලා දන්නේ වෙනින් මොනා hari.කිසිදු rasak නැත.coffee bean එකී and cinnamon grand එකී nam තියනවා නියම බඩු.හැබැයි ගණන්.අනික mමීගමුවේ cinnamon grand කොහෙන් ද ?😀😀😀
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මගුල මම grand එකට යනවා sසතියට 3,4 පරක්.cheesecake එක nnam පට්ටම chaatar.oun cream cheese කියලා දන්නේ වෙනින් මොනා hari.කිසිදු rasak නැත.coffee bean එකී and cinnamon grand එකී nam තියනවා නියම බඩු.හැබැයි ගණන්.අනික mමීගමුවේ cinnamon grand කොහෙන් ද ?😀😀😀
    මං බං අවුරුදු එකහමාරකට විතර කලින් කෑවා ඕකෙන් දෙපාරක්. දෙකම සුපිරි. ඊට පස්ස්සෙ ඒ පැත්තෙ යැවුනෙ නෑ රස්සාව එක්ක තැන් මාරු උනු නිසා.කොෆි බීන් නම් කාලා තියෙනවා ඒකට වඩා ග්‍රෑන්ඩ් එක මට සෙට් වෙලා ගියා. එහෙනම් දැන් චොරද දන්නෙ නෑ
     
    • Like
    Reactions: chathuvv

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    මං බං අවුරුදු එකහමාරකට විතර කලින් කෑවා ඕකෙන් දෙපාරක්. දෙකම සුපිරි. ඊට පස්ස්සෙ ඒ පැත්තෙ යැවුනෙ නෑ රස්සාව එක්ක තැන් මාරු උනු නිසා.කොෆි බීන් නම් කාලා තියෙනවා ඒකට වඩා ග්‍රෑන්ඩ් එක මට සෙට් වෙලා ගියා. එහෙනම් දැන් චොරද දන්නෙ නෑ
    වෙන්න පුළුවන් machan .mama nam ගිය mමාසෙ vage කීවේ.full chatar.හැබැයි දෙයියනේ කියලා අනිත් keema, cake වලට සහ lunch rice and curry nam ඉතිං grand ma තමයි.
     
    • Like
    Reactions: Roxxy2K

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    Hariyata cheese cake ekak gahanna rupiyal 4500ka witara badu cost eka yanawa ban
    ඇත්ත කතාව.මම cost ekath gena හිතල තමයි මේක හොඳයි කිව්වේ.and coffee bean එකී එකට ගහන්න mama හිතන්නේ new york වළාවත් cheesecake හදන්නේ nee.😀😀😀😀😀😀🤩🤩