අයියො නෑ බන්ග්.අපේ ගෙඩර OVEN එකක්වත් නෑ.මේකනම් උබෙම ෂොප් එකක්ද කොහෙද..
https://www.facebook.com/dulcebyru/. shope ekak nee mama hithanne. Just home backed.මොකක්ද ශොප් එක
පොඩ්ඩක් lokui කියලා මටත් හිතුණා .Ayth base ekath පුදුම රසක්මොකද ඒ චීස් කේක් එකට අච්චර තඩි බේස් එකක් ?![]()
![]()
මොනාද බෙස් එකේ තිබ්බෙ ?පොඩ්ඩක් lokui කියලා මටත් හිතුණා .Ayth base ekath පුදුම රසක්
Chocolate rasakuth aava.may be choco chips.බිස්කට් rasakuth aava.පාන් rasakuth ආවා.මොනාද බෙස් එකේ තිබ්බෙ ?
රෝස් පාන්ද දන්නෙ නෑ බේස් එකට දාල තියෙන්නෙ චොකොලට් සිරප් එකක පොඟවලා - ඒකත් අමුතු ආතල් එකක් තියෙනවාChocolate rasakuth aava.may be choco chips.බිස්කට් rasakuth aava.පාන් rasakuth ආවා.![]()

මීගමුවේ තියෙනවා The Grand කියලා පේස්ට්‍රි ශොප් එකක්. අන්න ඒකේ තියෙන චීස් කේක් කෑල්ලක් කාපන්කෝ. එතන තමයි මම කාපු ලංකාවෙ හොඳම චීස් කේක් තියෙන්නෙ.අයියො නෑ බන්ග්.අපේ ගෙඩර OVEN එකක්වත් නෑ.
https://www.facebook.com/dulcebyru/. shope ekak nee mama hithanne. Just home backed.
මගුල මම grand එකට යනවා sසතියට 3,4 පරක්.cheesecake එක nnam පට්ටම chaatar.oun cream cheese කියලා දන්නේ වෙනින් මොනා hari.කිසිදු rasak නැත.coffee bean එකී and cinnamon grand එකී nam තියනවා නියම බඩු.හැබැයි ගණන්.අනික mමීගමුවේ cinnamon grand කොහෙන් ද ?මීගමුවේ තියෙනවා The Grand කියලා පේස්ට්‍රි ශොප් එකක්. අන්න ඒකේ තියෙන චීස් කේක් කෑල්ලක් කාපන්කෝ. එතන තමයි මම කාපු ලංකාවෙ හොඳම චීස් කේක් තියෙන්නෙ.
මං බං අවුරුදු එකහමාරකට විතර කලින් කෑවා ඕකෙන් දෙපාරක්. දෙකම සුපිරි. ඊට පස්ස්සෙ ඒ පැත්තෙ යැවුනෙ නෑ රස්සාව එක්ක තැන් මාරු උනු නිසා.කොෆි බීන් නම් කාලා තියෙනවා ඒකට වඩා ග්‍රෑන්ඩ් එක මට සෙට් වෙලා ගියා. එහෙනම් දැන් චොරද දන්නෙ නෑමගුල මම grand එකට යනවා sසතියට 3,4 පරක්.cheesecake එක nnam පට්ටම chaatar.oun cream cheese කියලා දන්නේ වෙනින් මොනා hari.කිසිදු rasak නැත.coffee bean එකී and cinnamon grand එකී nam තියනවා නියම බඩු.හැබැයි ගණන්.අනික mමීගමුවේ cinnamon grand කොහෙන් ද ?![]()
මොනාද බෙස් එකේ තිබ්බෙ ?
වෙන්න පුළුවන් machan .mama nam ගිය mමාසෙ vage කීවේ.full chatar.හැබැයි දෙයියනේ කියලා අනිත් keema, cake වලට සහ lunch rice and curry nam ඉතිං grand ma තමයි.මං බං අවුරුදු එකහමාරකට විතර කලින් කෑවා ඕකෙන් දෙපාරක්. දෙකම සුපිරි. ඊට පස්ස්සෙ ඒ පැත්තෙ යැවුනෙ නෑ රස්සාව එක්ක තැන් මාරු උනු නිසා.කොෆි බීන් නම් කාලා තියෙනවා ඒකට වඩා ග්‍රෑන්ඩ් එක මට සෙට් වෙලා ගියා. එහෙනම් දැන් චොරද දන්නෙ නෑ
ඇත්ත කතාව.මම cost ekath gena හිතල තමයි මේක හොඳයි කිව්වේ.and coffee bean එකී එකට ගහන්න mama හිතන්නේ new york වළාවත් cheesecake හදන්නේ nee.Hariyata cheese cake ekak gahanna rupiyal 4500ka witara badu cost eka yanawa ban
ඕක ගැන තමයි bbang mamath kiyanne :dhttps://www.facebook.com/dulcebyru/
menna please eka try karala balanda