මීගමුවේ සුපිරි ගණිකා නිවාසයක් වටලයි..!!
දේශීය හා විදේශීය ධනවතුන්ට සේවය සැපයූ මීගමුවේ සුපිරි ගණිකා නිවාසයක් වටලයි
මෝස්තර නිරූපන ශිල්පිනිය සමග මැඩම් කොටුවේ
දේශීය හා විදේශීය ධනවතුන් සඳහා මීගමුව සංචාරක පුරවරයේ කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් මීගමුව සංචාරක පොලීසියේ නිළධාරීන් විසින් පසුගියදා වටලා තිබුනා
එම වැටලීමේදී ගණිකා වෘතිය සඳහා එහි රැඳී සිටි 19 හැවිරිදි සුරූපී මෝස්තර නිරූපිකාවක් හා එම ගණිකා නිවාසය මෙහෙය වූ කළමණාකාරිය පොලිස් අත්අඩංගුවට පත්වී තිබුනා
මීගමුව සංචාරක පුරවරයේ ඒත්තුකාල ප්‍රදේශයේ ලැගම්හලක් (ගෙස්ට් හවුස්) ලෙස පවත්වාගෙන ගොස් තිබූ මෙම සුපිරි ගණිකා නිවාසය මෙලෙස පොලීසිය විසින් වටලනු ලැබුවේ ඉකුත් 13 වනදායි මෙම ගණිකා නිවාසය මෙහෙයවා තිබුනේ කාන්තාවක් විසිනි.
මෙම වැටලීමෙදී අත්අඩංගුවට ගත් 19 හැවිරිදි මෝස්තර ශිල්පිනිය අතිශය සුරූපි අවිවාහක තරුණියක් වන අතර ඇය ප්‍රසිද්ධ මෝස්තර ශිල්පිනියක් මෙන්ම ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවකි.
මෙම ස්ථානයේ සුපිරි ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතා වෙත ලද රහසිගත තොරතුරක් අනුව ගණිකා පහස සොයා පැමිණි ධනකුවේරයකු ලෙස උපායදූතයකු (ඔත්තුකරුවකු) යොදා මෙම වැටලීම සිදුකර තිබේ.
ඉන් අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ස්ථානයෙන් ගණිකාවන් සපයන්නේ දේශීය සහ විදේශීය ධනකුවේරයන්ට පමණක් බවයි.
එම සල්ලාලයින් එම ගණිකාවන්ගේ පහස ලබාගන්නා පැය ප්‍රමාණය අනුව එම ගණිකා මධ්‍යස්ථානයට ඔවුන් විසින් දස දහස් ගණන් මුදල් ගෙවිය යුතුය.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
කව්ද මෙයා???

Last edited: