මීගමුවේ සුපිරි ගණිකා නිවාසයක් වටලයි..!!

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මීගමුවේ සුපිරි ගණිකා නිවාසයක් වටලයි..!!

    දේශීය හා විදේශීය ධනවතුන්ට සේවය සැපයූ මීගමුවේ සුපිරි ගණිකා නිවාසයක් වටලයි

    මෝස්තර නිරූපන ශිල්පිනිය සමග මැඩම් කොටුවේ

    දේශීය හා විදේශීය ධනවතුන් සඳහා මීගමුව සංචාරක පුරවරයේ කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් මීගමුව සංචාරක පොලීසියේ නිළධාරීන් විසින් පසුගියදා වටලා තිබුනා

    එම වැටලීමේදී ගණිකා වෘතිය සඳහා එහි රැඳී සිටි 19 හැවිරිදි සුරූපී මෝස්තර නිරූපිකාවක් හා එම ගණිකා නිවාසය මෙහෙය වූ කළමණාකාරිය පොලිස් අත්අඩංගුවට පත්වී තිබුනා

    මීගමුව සංචාරක පුරවරයේ ඒත්තුකාල ප්‍රදේශයේ ලැගම්හලක්‌ (ගෙස්‌ට්‌ හවුස්‌) ලෙස පවත්වාගෙන ගොස්‌ තිබූ මෙම සුපිරි ගණිකා නිවාසය මෙලෙස පොලීසිය විසින් වටලනු ලැබුවේ ඉකුත් 13 වනදායි මෙම ගණිකා නිවාසය මෙහෙයවා තිබුනේ කාන්තාවක්‌ විසිනි.

    මෙම වැටලීමෙදී අත්අඩංගුවට ගත් 19 හැවිරිදි මෝස්‌තර ශිල්පිනිය අතිශය සුරූපි අවිවාහක තරුණියක්‌ වන අතර ඇය ප්‍රසිද්ධ මෝස්‌තර ශිල්පිනියක්‌ මෙන්ම ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවකි.

    මෙම ස්‌ථානයේ සුපිරි ගණිකා නිවාසයක්‌ පවත්වාගෙන යන බවට පොලිස්‌ පරීක්‍ෂක අතුල ගමගේ මහතා වෙත ලද රහසිගත තොරතුරක්‌ අනුව ගණිකා පහස සොයා පැමිණි ධනකුවේරයකු ලෙස උපායදූතයකු (ඔත්තුකරුවකු) යොදා මෙම වැටලීම සිදුකර තිබේ.

    ඉන් අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ස්‌ථානයෙන් ගණිකාවන් සපයන්නේ දේශීය සහ විදේශීය ධනකුවේරයන්ට පමණක් බවයි.

    එම සල්ලාලයින් එම ගණිකාවන්ගේ පහස ලබාගන්නා පැය ප්‍රමාණය අනුව එම ගණිකා මධ්‍යස්‌ථානයට ඔවුන් විසින් දස දහස්‌ ගණන් මුදල් ගෙවිය යුතුය.

    සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.



    කව්ද මෙයා???
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කෙල්ලෝ දුෂණය කරන එවුන් අල්ලන්න බැහැ ජරාව දුන්නේ නැති වුනාම ඔක්කොම දන්නා ගොන් පොට්‌ වලට පනින්න තම මුන්ට පුළුවන් කොහොමට ත් උසාවියෙන් මේවට ඉක්මනට අප දීල එලියට දානවා
    කලින් එකට වගේ මුවත් වන්නියට යවල ගහක් උද නග්ගල තියාවි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිරි අප්පට විදුලි කොටන්න..
    යකෝ තවත් එකක් අල්ල
    ලා..
    8.gif

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කවුරු වුනත් එකීත් එකීගේම තාත්තාගෙන් හරි අයියාගෙන් හරි ඇර ගත්ත කෙල්ලෙක් වෙන්න ඇති. :baffled::dull:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Kauda ban me kella???Danmama hoyala danagena hitiyanam Epa dila eliyata dapuma Yanna puluvan.