මීගමුව අවට කැවුම් ගන්න තැනක් කියන්න

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    මීගමුව අවට කැවුම් ගන්න තැනක් කියන්න

    මීගමුව අවට කැවුම් ගන්න තැනක් කියන්න .අවුරුද්දට
     
    • Like
    Reactions: ulta

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    කැවුමක් කන්ඩ ආසාවක් ආව :P

    :rolleyes: :rolleyes: :rolleyes:
    එහෙනම් ඉතින් බැහැපන් එලියට පහලට
    ඊට පස්සේ හොද කඩයක් සෙට් උනොත්
    ත්‍රෙඩ් එක දාපු එකාටත් කියහන් ගන්න තියෙන හොද තැන්
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මං ගිය අවුරුද්දෙ එකයි කෑවෙ.. ඒකත් වෙන ගෙදරකින් , දුන්නම නොකා බැරි කමට.. ගෙදර හදපුව කෑවෙම නෑ....:dull:
     

    AnuradhaRa

    Well-known member
  • මං ගිය අවුරුද්දෙ එකයි කෑවෙ.. ඒකත් වෙන ගෙදරකින් , දුන්නම නොකා බැරි කමට.. ගෙදර හදපුව කෑවෙම නෑ....:dull:

    මැද අමු ඒව හෙන අප්පිරියයි නේ..

    දැන්නං හොඳට උයපු කැවුමක් තිබුණොත් කන්ඩ ආසයි
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ubata Kattuwa awul wage nam mama danna akkek innawa eya honda uyanawa..mama wede karala dennam...(business ekata newe) hebei eya inne minuwangoda..PM ekak dapan..api ganneth ethanin hadissiyata.. konda kewum assmii...kokiss niyamai
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    irida pole thiyenawa neha ban. thawa mokada kawm kadayk kiyala ekak thiye thena nam danna

    Irida.. ay kiyanne ada. මම නොර්මලි පොලේ යනවා,එත් තිබ්බෙ නෑ,එක ගෑනු කෙනෙක් ලග වෑලි තලප නම් තිබ්බ