මචන්ලා මම එන සතියේ කෙල්ලත් එක්ක මීගමුවේ යන්න ඉන්නේ වෙනසකටත් එක්කම. අවුල කියන්නෙ මම එහෙ ගැන වැඩිය දන්නෙ නෑ, දන්න එකම පොට් එක බීච් එක විතරයි, ඒකට ගිහිල්ලම එපා වෙලා. මට කියන්න පුලුවන්ද කපල් එකකට
මිගමූවෙ ඇවිදින්න, යන්න පුලුවන් හොඳ තැන් ටිකක්...
මිගමූවෙ ඇවිදින්න, යන්න පුලුවන් හොඳ තැන් ටිකක්...