මීගමුව ඡන්ද ප්රතිඵලය
මීගමුව ඡන්ද ප්රතිඵලය නිසා,
''ඕකුන්ට බෝම්බ ගහල මදි''
"අපරාදේ කාලකණ්ණි මැරිල ගියේ නෑනේ"
"තව බෝම්බ ගහන්න ඕනේ ඕකුන්ට"
වගේ දේවල් කියන මිනිස්සු සහ සහරාන්
අතර වෙනස මටනම් තේරෙනනේ නෑ
මීගමුව ඡන්ද ප්රතිඵලය නිසා,
''ඕකුන්ට බෝම්බ ගහල මදි''
"අපරාදේ කාලකණ්ණි මැරිල ගියේ නෑනේ"
"තව බෝම්බ ගහන්න ඕනේ ඕකුන්ට"
වගේ දේවල් කියන මිනිස්සු සහ සහරාන්
අතර වෙනස මටනම් තේරෙනනේ නෑ




