මීගමුව ඡන්ද ප්‍රතිඵලය

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    මීගමුව ඡන්ද ප්‍රතිඵලය

    මීගමුව ඡන්ද ප්‍රතිඵලය නිසා,

    ''ඕකුන්ට බෝම්බ ගහල මදි''
    "අපරාදේ කාලකණ්ණි මැරිල ගියේ නෑනේ"
    "තව බෝම්බ ගහන්න ඕනේ ඕකුන්ට"

    වගේ දේවල් කියන මිනිස්සු සහ සහරාන්
    අතර වෙනස මටනම් තේරෙනනේ නෑ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මීගමුව ඡන්ද ප්‍රතිඵලය නිසා,

    ''ඕකුන්ට බෝම්බ ගහල මදි''
    "අපරාදේ කාලකණ්ණි මැරිල ගියේ නෑනේ"
    "තව බෝම්බ ගහන්න ඕනේ ඕකුන්ට"

    වගේ දේවල් කියන මිනිස්සු සහ සහරාන්
    අතර වෙනස මටනම් තේරෙනනේ නෑ

    :yes::yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම කියන උන් ඕක කියල සතියෙන් ඔහොම දෙයක් කිව්වදත් අමතකයි බෝම්බ ගහන්න යන්නෙත් නෑ නිකං එවෙලෙ එන කේන්තියට කියනව විතරයි
    සහරාන්ල බෝම්බ ගහල මරනව ඔහොම කියවන්න යන්නෑ උන් කියන්නෙ ජාති බේද නෑ ආගම් බේද නෑ වගේ සහජීවන ටෝක්ස්
    ඒත් වෙනසක් තේරෙන්නෙ නැද්ද බං ? :confused:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව්ව ඉතින් හිතේ කේන්තියට කියන් එව්ව එවෙලෙට.නැතුව ඔහොම කියන උන් බොම්බ ගහන උන් නෙවේ.ඕව මොනාද බෝම්බ ගහපු උන්වත් සුද්ද කලේ
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔහොම කියන උන් ඕක කියල සතියෙන් ඔහොම දෙයක් කිව්වදත් අමතකයි බෝම්බ ගහන්න යන්නෙත් නෑ නිකං එවෙලෙ එන කේන්තියට කියනව විතරයි
    සහරාන්ල බෝම්බ ගහල මරනව ඔහොම කියවන්න යන්නෑ උන් කියන්නෙ ජාති බේද නෑ ආගම් බේද නෑ වගේ සහජීවන ටෝක්ස්
    ඒත් වෙනසක් තේරෙන්නෙ නැද්ද බං ? :confused:

    මොකද්ද බන් වෙනස ලංකාවේ උන් පට්ටම racist
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද්ද බන් වෙනස ලංකාවේ උන් පට්ටම racist

    :rofl:
    ලංකාවෙ වෙන්න ඇති දෙමළ මුස්ලිම් මනුස්සයෙක් දැක්කත් ටක් ගාල තුවක්කුව ඇදල ගන්නෙ නැතුව සමහර සංවර්ධිත රටවල් වල නෙමේ :rofl:
    අර ෆෝන් එකක් අතේ තියං ඉද්දිත් තුවක්කුවක් කියල රැවටිලා වෙඩි තියන්න ඇත්තෙ ලංකාවෙ දෙමළ මනුස්සයෙක්ට වෙන්න ඇති :rofl:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔව්ව ඉතින් හිතේ කේන්තියට කියන් එව්ව එවෙලෙට.නැතුව ඔහොම කියන උන් බොම්බ ගහන උන් නෙවේ.ඕව මොනාද බෝම්බ ගහපු උන්වත් සුද්ද කලේ

    ඔය වචන බෝම්බ ගැහුවට වැඩිය සැරයි මහත්තයො:baffled:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මීගමුව ඡන්ද ප්‍රතිඵලය නිසා,

    ''ඕකුන්ට බෝම්බ ගහල මදි''
    "අපරාදේ කාලකණ්ණි මැරිල ගියේ නෑනේ"
    "තව බෝම්බ ගහන්න ඕනේ ඕකුන්ට"

    වගේ දේවල් කියන මිනිස්සු සහ සහරාන්
    අතර වෙනස මටනම් තේරෙනනේ නෑ

    මීගමුවේ මුස්ලිම් අයත් සැලකිය යුතු ප්‍රමානයක් තියෙනවා, වෙන්නප්පුව, මොරටුව වගේ ආසන ගොථාබ්ය උඩින්ම දිනලා තියෙනවා එක අනෙක් කරුණ ටහම්යි සමහර අයට කැපුවත් කොළ මානසික තත්වයෙන් ගොඩ එන්න අපහසුයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වචන බෝම්බ ගැහුවට වැඩිය සැරයි මහත්තයො:baffled:

    :rofl:
    එහෙනං ඇයි බං උඹ මේ සිංහලු අස්සෙ ඉන්නෙ
    ඔය බෝම්බ ගහන එකෙක්ව හොයාගෙන ගිහිං එකක් පුපුරෝගෙන මැරියංකො
    ඒක සැර අඩුයිනෙ :rofl:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Negambo wala 15% Tamil and Muslim indala thiyenawa 2012 Di. Den tawa wedi athi.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබලගෙ පරම්පරාවෙත් කවුරුහරි ඇති රෙද්ද උස්සපු

    පොඩ්ඩක් හිතපන් ...දෙගොල්ලමගේම බල තන්හාවට ආපහු යුද්දෙට අත පොවන්නෙ නැද්ද කියල..දරැණබෙදීම සතුට කාරණයක් නෙවේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මීගමුව ගැන වරදක් හිතන්න එකෙන් වැඩක් වෙන්නේ නෑ.... කිතුනු ජනතාව ඇති බහුතරයක් චන්දය බාවිතා කලේ ගෝටාට....
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මීගමුව ගැන වරදක් හිතන්න එකෙන් වැඩක් වෙන්නේ නෑ.... කිතුනු ජනතාව ඇති බහුතරයක් චන්දය බාවිතා කලේ ගෝටාට....

    Yes 60% wage Gotata thamai Last time 40%-45% wage