oya ganan attada? ada bala malu 1kg gatta Rs 2000 kolabin :(
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,275 113 Mar 21, 2026 #1 oya ganan attada? ada bala malu 1kg gatta Rs 2000 kolabin
D dimuthmike Well-known member Jan 26, 2010 15,924 9,751 113 Mar 21, 2026 #2 ලෙල්ලමට පලයංකෝ මාළුවෙක් ගන්න මේ තෙලුත් නැති කාලේ...
sinhawanshaya Well-known member Jul 28, 2024 13,953 11,398 113 Mar 21, 2026 #3 කුරුසකාරයො වැඩියෙන් මාලු මරනවා ඩීමාන්ඩ් එක නිසා, බෞද්දයො එනවා මාලු ගන්න. ප්‍රාන ගාතා සීන් තියරි විතරයි
කුරුසකාරයො වැඩියෙන් මාලු මරනවා ඩීමාන්ඩ් එක නිසා, බෞද්දයො එනවා මාලු ගන්න. ප්‍රාන ගාතා සීන් තියරි විතරයි
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Mar 21, 2026 #4 ලෙල්ලමේ කරවල වෙලන හැටි දැක්කා නම්
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,623 113 Mar 21, 2026 #5 sinhawanshaya said: කුරුසකාරයො වැඩියෙන් මාලු මරනවා ඩීමාන්ඩ් එක නිසා, බෞද්දයො එනවා මාලු ගන්න. ප්‍රාන ගාතා සීන් තියරි විතරයි Click to expand... බුද්ධාගමේ මස් මාළු කන්න ඵපා කියලා තියෙන තැනක් පෙන්නපන් බලන්න..
sinhawanshaya said: කුරුසකාරයො වැඩියෙන් මාලු මරනවා ඩීමාන්ඩ් එක නිසා, බෞද්දයො එනවා මාලු ගන්න. ප්‍රාන ගාතා සීන් තියරි විතරයි Click to expand... බුද්ධාගමේ මස් මාළු කන්න ඵපා කියලා තියෙන තැනක් පෙන්නපන් බලන්න..