මීගමුව ලෙල්ලම

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla lellamata gihin malu aran na kawadawath, dan economy eke thatweth ekka ehen malu weekly araganna baluwe...

    koohmada bn ubelage experience ?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    සෙනසුරාද උදේ 8-10 අතර වරෙන්.
    ගිය සතියෙ නන් ඉස්සො කිලෝ එක 1300 ඉඳල ලොකු ඉස්ස 1800 වෙනකන් තියෙනව
    ඉස්සොන්ට වඩා දැල්ලො කන එක මේ දවස් වල ලාබයි. කිලෝ එක 1200 වගේ
    සාමාන්ය පව්ලකට කිලෝ එකක් වේල් 2 -3 ක් කන්න පුලුවන්.
    මම ගන්න අනික් එක තමා ඇටවල්ල (කෙලවල්ල වගෙ තමා) කිලෝ එක 800 වගේ. ලොකු කූරියෙක් ගන්න පුලුවන් 1200 - 1500 වගේ, ශේප් එකේ වේල් 3-4 ක් ගොඩ දාන්න පුලුවන්.
    දවසී මාලුවක් තියෙනව හැමදාම, පෙලක් දවස් වලට ඉස්සො අම්බානක තියෙනව, පෙලක් දවස් වල දැල්ලො . ලින්නො , පරව් , හැzදැල්ලො .. වගේ . කලින් දවසෙ වැඩිපුර ආව මාලු ජාතිය. ඒක අනිවා එදාට සාමාන්ය මිලට වඩා අඩුයි. ඒකෙන් වැඩිපුර ගනින්.

    අනික් පැත්ත තමා උඹට දැල්ල ගන්න හිතෙනව, එක ලෑල්ලකවත් බඩු නෑ. එක ඩයල්ස් එකක් ගාව බඩු තියෙනව නන්, ගන්න එපා, අනිවා බඩු පරනයි, ඕව ප්‍රයිස්.

    හුරුල්ලො සාලයො කන්ද වගේ ගහන් විකුනන උන්ගෙන් ගද්දි කේස්, උන් තෝරන්න දෙන්නෙ නෑ, ඉස්සරහ ලස්සනට තිබ්බට ඌ ගාව තියෙන තැලිච්ච මාලු දාන්නෙ,

    place for people dont know : https://goo.gl/maps/mc3hko65E72jWJdNA
     
    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    kuuriya thorala gaththahama..kilo balanse karanna un wena jathiye maaluwek dei...thorapu ekaama ganin..bara wedi unath
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලේල්ලමට ඇති දුර, යන විදිහ, ගන්න ප්‍රමනේ මත තමා ඉතින් ලාබෙ...
    මාළු කිලෝ 4ක් ගන්න කිලෝමීටර් 5ක් කාර් එකේ ගිහින් අවොත් වැඩේ පාඩුයි...
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    apo horu guhawak. danne nath nam yanna epa. kelwalla kiyala ata walla balaya denawa. pana gahena maluwa eha patte thiyan hadda parana malu wikunanawa. egg nam gannama epa danne nath nam. paraw kiyala kelwallage egg denawa. horu hettak inne.
    Malu dannawa
    Maalu biththara kohomada ban adura ganne?
     
    • Like
    Reactions: siri_ayya

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    ආපෝ බන් යන්න එපා මන් අදුරන එකෙක් මන්නෙන් අතට කොටලා තිබ්බා ක්‍රිස්තියාන් වේස බල්ලෙක් දර්ම චක්‍රයක් බෙල්ලේ දාංගියා කියලා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Api issara daana ehema deddi gihin aran enwa samanyen adui, dan na petrol cost ehema ekka loku labayak nthi wei.

    ow mchn apith eka para aran enna baluwe, nattam local vikunana malu patta ganan nattam ice malu..
    සෙනසුරාද උදේ 8-10 අතර වරෙන්.
    ගිය සතියෙ නන් ඉස්සො කිලෝ එක 1300 ඉඳල ලොකු ඉස්ස 1800 වෙනකන් තියෙනව
    ඉස්සොන්ට වඩා දැල්ලො කන එක මේ දවස් වල ලාබයි. කිලෝ එක 1200 වගේ
    සාමාන්ය පව්ලකට කිලෝ එකක් වේල් 2 -3 ක් කන්න පුලුවන්.
    මම ගන්න අනික් එක තමා ඇටවල්ල (කෙලවල්ල වගෙ තමා) කිලෝ එක 800 වගේ. ලොකු කූරියෙක් ගන්න පුලුවන් 1200 - 1500 වගේ, ශේප් එකේ වේල් 3-4 ක් ගොඩ දාන්න පුලුවන්.
    දවසී මාලුවක් තියෙනව හැමදාම, පෙලක් දවස් වලට ඉස්සො අම්බානක තියෙනව, පෙලක් දවස් වල දැල්ලො . ලින්නො , පරව් , හැzදැල්ලො .. වගේ . කලින් දවසෙ වැඩිපුර ආව මාලු ජාතිය. ඒක අනිවා එදාට සාමාන්ය මිලට වඩා අඩුයි. ඒකෙන් වැඩිපුර ගනින්.

    අනික් පැත්ත තමා උඹට දැල්ල ගන්න හිතෙනව, එක ලෑල්ලකවත් බඩු නෑ. එක ඩයල්ස් එකක් ගාව බඩු තියෙනව නන්, ගන්න එපා, අනිවා බඩු පරනයි, ඕව ප්‍රයිස්.

    හුරුල්ලො සාලයො කන්ද වගේ ගහන් විකුනන උන්ගෙන් ගද්දි කේස්, උන් තෝරන්න දෙන්නෙ නෑ, ඉස්සරහ ලස්සනට තිබ්බට ඌ ගාව තියෙන තැලිච්ච මාලු දාන්නෙ,

    place for people dont know : https://goo.gl/maps/mc3hko65E72jWJdNA
    thank you mchn, "හුරුල්ලො සාලයො කන්ද වගේ ගහන් විකුනන උන්ගෙන් ගද්දි කේස්, උන් තෝරන්න දෙන්නෙ නෑ, ඉස්සරහ ලස්සනට තිබ්බට ඌ ගාව තියෙන තැලිච්ච මාලු දාන්නෙ,"

    etekota hurullo salayo ganne kohoma ayagenda mchn ?
    apo horu guhawak. danne nath nam yanna epa. kelwalla kiyala ata walla balaya denawa. pana gahena maluwa eha patte thiyan hadda parana malu wikunanawa. egg nam gannama epa danne nath nam. paraw kiyala kelwallage egg denawa. horu hettak inne.

    ow aurudu ganakata kalin ape ammala gihin hodata andila avilla tibuna, itapasse egollo jiwitheta giye na...randuwatamai enawa kiwwe malu vikunana set eka..eth dan thatweth ekka risk ekak aran yanna kiyala baluwe...
    uden pala...hawas weddi kunu maalu
    thank you mchn
    kuuriya thorala gaththahama..kilo balanse karanna un wena jathiye maaluwek dei...thorapu ekaama ganin..bara wedi unath
    thank you mchn...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    Malu dannawa
    Maalu biththara kohomada ban adura ganne?
    kelawallage egg kalu pata than thiyenawa. ewa thitta rahai. paraw egg witharai rasa. egg wikuna ganna amarui wage nam ganna epa. e egg quality na. hoda paraw egg market eka apu sanin wikinenanwa. lalla uda ithiri wenne na.

    kochchara keli karaya unath ata wallai kelawallai balayai hodata adinawa lellamedi. balaya andala wikunanawa. anjilawoi thorai wage thama. hoyanna ba un wadiya obanna atha ganna denne na. baninawa
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    E
    kelawallage egg kalu pata than thiyenawa. ewa thitta rahai. paraw egg witharai rasa. egg wikuna ganna amarui wage nam ganna epa. e egg quality na. hoda paraw egg market eka apu sanin wikinenanwa. lalla uda ithiri wenne na.

    kochchara keli karaya unath ata wallai kelawallai balayai hodata adinawa lellamedi. balaya andala wikunanawa. anjilawoi thorai wage thama. hoyanna ba un wadiya obanna atha ganna denne na. baninawa
    Ela broo
    Thank you
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    සෙනසුරාද උදේ 8-10 අතර වරෙන්.
    ගිය සතියෙ නන් ඉස්සො කිලෝ එක 1300 ඉඳල ලොකු ඉස්ස 1800 වෙනකන් තියෙනව
    ඉස්සොන්ට වඩා දැල්ලො කන එක මේ දවස් වල ලාබයි. කිලෝ එක 1200 වගේ
    සාමාන්ය පව්ලකට කිලෝ එකක් වේල් 2 -3 ක් කන්න පුලුවන්.
    මම ගන්න අනික් එක තමා ඇටවල්ල (කෙලවල්ල වගෙ තමා) කිලෝ එක 800 වගේ. ලොකු කූරියෙක් ගන්න පුලුවන් 1200 - 1500 වගේ, ශේප් එකේ වේල් 3-4 ක් ගොඩ දාන්න පුලුවන්.
    දවසී මාලුවක් තියෙනව හැමදාම, පෙලක් දවස් වලට ඉස්සො අම්බානක තියෙනව, පෙලක් දවස් වල දැල්ලො . ලින්නො , පරව් , හැzදැල්ලො .. වගේ . කලින් දවසෙ වැඩිපුර ආව මාලු ජාතිය. ඒක අනිවා එදාට සාමාන්ය මිලට වඩා අඩුයි. ඒකෙන් වැඩිපුර ගනින්.

    අනික් පැත්ත තමා උඹට දැල්ල ගන්න හිතෙනව, එක ලෑල්ලකවත් බඩු නෑ. එක ඩයල්ස් එකක් ගාව බඩු තියෙනව නන්, ගන්න එපා, අනිවා බඩු පරනයි, ඕව ප්‍රයිස්.

    හුරුල්ලො සාලයො කන්ද වගේ ගහන් විකුනන උන්ගෙන් ගද්දි කේස්, උන් තෝරන්න දෙන්නෙ නෑ, ඉස්සරහ ලස්සනට තිබ්බට ඌ ගාව තියෙන තැලිච්ච මාලු දාන්නෙ,

    place for people dont know : https://goo.gl/maps/mc3hko65E72jWJdNA
    අපෝ ඊයේත් දවසම මීගමුවේ හිටියේ දැන් තමා දැන ගත්තේ ලෙල්ලම කියන්නේ මොකක්ද කියලා මළු මකට් එකට නේද. එක දවසක් නම් මාළු ගත්තා. අර ඉස්කෝල වල උන් එහෙම කොහොම ඉන්නවද මන්දා. මටනං එපා වෙනවා. ඔය හරිය
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    ,යනවා නම් උදෙන් යන්න. 12, 1 වෙද්දී බඩු ඉවර වෙනවා.ගණන් නම් අඩුයි.අද ඉස්සෝ 1300ඉ ලොකුම එක 1800ඉ වගේ මතක. මීවේති මම ගත්තේ. 1500ඉ කිලෝ 2.200 තිබ්බ.
    මීවෙතිය නම් ඊයේ ඒවා.