mchnla lellamata gihin malu aran na kawadawath, dan economy eke thatweth ekka ehen malu weekly araganna baluwe...
koohmada bn ubelage experience ?
koohmada bn ubelage experience ?
maat podi kale ekekta gembi pataw wikka black moris kiyalaapo horu guhawak. danne nath nam yanna epa. kelwalla kiyala ata walla balaya denawa. pana gahena maluwa eha patte thiyan hadda parana malu wikunanawa. egg nam gannama epa danne nath nam. paraw kiyala kelwallage egg denawa. horu hettak inne.

Malu dannawaapo horu guhawak. danne nath nam yanna epa. kelwalla kiyala ata walla balaya denawa. pana gahena maluwa eha patte thiyan hadda parana malu wikunanawa. egg nam gannama epa danne nath nam. paraw kiyala kelwallage egg denawa. horu hettak inne.
Api issara daana ehema deddi gihin aran enwa samanyen adui, dan na petrol cost ehema ekka loku labayak nthi wei.
thank you mchn, "හුරුල්ලො සාලයො කන්ද වගේ ගහන් විකුනන උන්ගෙන් ගද්දි කේස්, උන් තෝරන්න දෙන්නෙ නෑ, ඉස්සරහ ලස්සනට තිබ්බට ඌ ගාව තියෙන තැලිච්ච මාලු දාන්නෙ,"සෙනසුරාද උදේ 8-10 අතර වරෙන්.
ගිය සතියෙ නන් ඉස්සො කිලෝ එක 1300 ඉඳල ලොකු ඉස්ස 1800 වෙනකන් තියෙනව
ඉස්සොන්ට වඩා දැල්ලො කන එක මේ දවස් වල ලාබයි. කිලෝ එක 1200 වගේ
සාමාන්‍ය පව්ලකට කිලෝ එකක් වේල් 2 -3 ක් කන්න පුලුවන්.
මම ගන්න අනික් එක තමා ඇටවල්ල (කෙලවල්ල වගෙ තමා) කිලෝ එක 800 වගේ. ලොකු කූරියෙක් ගන්න පුලුවන් 1200 - 1500 වගේ, ශේප් එකේ වේල් 3-4 ක් ගොඩ දාන්න පුලුවන්.
දවසී මාලුවක් තියෙනව හැමදාම, පෙලක් දවස් වලට ඉස්සො අම්බානක තියෙනව, පෙලක් දවස් වල දැල්ලො . ලින්නො , පරව් , හැzදැල්ලො .. වගේ . කලින් දවසෙ වැඩිපුර ආව මාලු ජාතිය. ඒක අනිවා එදාට සාමාන්‍ය මිලට වඩා අඩුයි. ඒකෙන් වැඩිපුර ගනින්.
අනික් පැත්ත තමා උඹට දැල්ල ගන්න හිතෙනව, එක ලෑල්ලකවත් බඩු නෑ. එක ඩයල්ස් එකක් ගාව බඩු තියෙනව නන්, ගන්න එපා, අනිවා බඩු පරනයි, ඕව ප්‍රයිස්.
හුරුල්ලො සාලයො කන්ද වගේ ගහන් විකුනන උන්ගෙන් ගද්දි කේස්, උන් තෝරන්න දෙන්නෙ නෑ, ඉස්සරහ ලස්සනට තිබ්බට ඌ ගාව තියෙන තැලිච්ච මාලු දාන්නෙ,
place for people dont know : https://goo.gl/maps/mc3hko65E72jWJdNA
apo horu guhawak. danne nath nam yanna epa. kelwalla kiyala ata walla balaya denawa. pana gahena maluwa eha patte thiyan hadda parana malu wikunanawa. egg nam gannama epa danne nath nam. paraw kiyala kelwallage egg denawa. horu hettak inne.
thank you mchnuden pala...hawas weddi kunu maalu
thank you mchn...kuuriya thorala gaththahama..kilo balanse karanna un wena jathiye maaluwek dei...thorapu ekaama ganin..bara wedi unath
kelawallage egg kalu pata than thiyenawa. ewa thitta rahai. paraw egg witharai rasa. egg wikuna ganna amarui wage nam ganna epa. e egg quality na. hoda paraw egg market eka apu sanin wikinenanwa. lalla uda ithiri wenne na.Malu dannawa
Maalu biththara kohomada ban adura ganne?
Ela brookelawallage egg kalu pata than thiyenawa. ewa thitta rahai. paraw egg witharai rasa. egg wikuna ganna amarui wage nam ganna epa. e egg quality na. hoda paraw egg market eka apu sanin wikinenanwa. lalla uda ithiri wenne na.
kochchara keli karaya unath ata wallai kelawallai balayai hodata adinawa lellamedi. balaya andala wikunanawa. anjilawoi thorai wage thama. hoyanna ba un wadiya obanna atha ganna denne na. baninawa
අපෝ ඊයේත් දවසම මීගමුවේ හිටියේ දැන් තමා දැන ගත්තේ ලෙල්ලම කියන්නේ මොකක්ද කියලා මළු මකට් එකට නේද. එක දවසක් නම් මාළු ගත්තා. අර ඉස්කෝල වල උන් එහෙම කොහොම ඉන්නවද මන්දා. මටනං එපා වෙනවා. ඔය හරියසෙනසුරාද උදේ 8-10 අතර වරෙන්.