mchnla lellamata gihin malu aran na kawadawath, dan economy eke thatweth ekka ehen malu weekly araganna baluwe...
koohmada bn ubelage experience ?
පුළුවන්නම් පාන්දරම 5-6-7 පෑලියගොඩ පලයන්. මාර ලාභයි මාලු. ගමේ 500ක් ගන්න ගානට කිලෝ එකක් දෙකක් ගත්තැකි.
හැබැයි අඩුම තැනිනුත් වැඩිම තැනිනුත් ගන්න එපා.
මීගමුවේ මාළු ටිකක් ගණන් වැඩී. පොඩි ලෙල්ලමේ කොහොමත් ටිකක් වැඩී. ඒත් ඉතින් ගමේ මාළුකාරයට වඩා ලාභයි.
අනික් පැත්ත තමා උඹට දැල්ල ගන්න හිතෙනව, එක ලෑල්ලකවත් බඩු නෑ. එක ඩයල්ස් එකක් ගාව බඩු තියෙනව නන්, ගන්න එපා, අනිවා බඩු පරනයි, ඕව ප්‍රයිස්.

------
Post added on Nov 2, 2022 at 9:09 PM
apo horu guhawak. danne nath nam yanna epa. kelwalla kiyala ata walla balaya denawa. pana gahena maluwa eha patte thiyan hadda parana malu wikunanawa. egg nam gannama epa danne nath nam. paraw kiyala kelwallage egg denawa. horu hettak inne.
ow muchn. kalin gihin experience nathnam ahuwenawa.
unge katawal walata baya nathuwa talk karanna one.
mama nam maaluwa allalaa karamal balalamai ganne.
dawasak mama baladdi ekek mata kiyanawaa oya malunge ohoma thamai kiyala mama chater hinawak dammma u maru una.
nodanna kale
parawek kiyala wadi gane kattawekta ahu una. katta kiyanne wikinenne nathi malu jathiyak.
thawa dawasak parawek genawa u sawuththu wela.
dannam ekekta andanna ba mawa.
------
Post added on Nov 2, 2022 at 9:13 PM