මීගමු පැත්තේ restaurants , Cofeeshops , Parks

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    මීගමු පැත්තේ restaurants , Cofeeshops , Parks

    කෙල්ලත් එක්ක ගිහින් මොනව හරි කාලා බීලා පැය 3,4 ක් ඉන්න පුලුවන් restaurents හරි cofee shops හරි park හරි මීගමු පැත්තේ තියෙනවද? කාපු බීපු ගමන් එලවන්නේ නැති safe තැන්.
    The Grand cofee shop එක කොහොමද?
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Negombo beach side ekata yanna.Digatama tiyenne hotels, restaurants thama.Tourist area ekak nisa safety prashnayak nehe. Beach side akamathi nam Avenra hotel eketh restaurant ekak thiyenawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    Negombo beach side ekata yanna.Digatama tiyenne hotels, restaurants thama.Tourist area ekak nisa safety prashnayak nehe. Beach side akamathi nam Avenra hotel eketh restaurant ekak thiyenawa.
    මීගමු බීච් එක safe නෑ කියලා කියනවා නේද? කුඩු කාරයෝ එහෙම ඉන්නවලු එහෙම chain,purse,phone එහෙම උස්සනවා කියනවා නේද?.
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මීගමුවෙ පාක් එකක් තියෙන්නෙ...... දවසම උනත් ඉන්න පුළුවන් පාඩුවෙ
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    මීගමු බීච් එක safe නෑ කියලා කියනවා නේද? කුඩු කාරයෝ එහෙම ඉන්නවලු එහෙම chain,purse,phone එහෙම උස්සනවා කියනවා නේද?.

    mata nam ehema ath dakeemak nehe machan.Kohoma unath hotel/restaurant giyoth ekata adala reserved area ekaka thama uba inne.ethakota oya kiyana prashne nehe. Akamathi nam Rajapaksha park ekata yanna puluwan.Rs.50 entrance as far as I remember
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    මීගමු බීච් එක safe නෑ කියලා කියනවා නේද? කුඩු කාරයෝ එහෙම ඉන්නවලු එහෙම chain,purse,phone එහෙම උස්සනවා කියනවා නේද?.

    ehema aul ne bn.
    beach ekatama wenna nemey retaurants tiyenne.
    eeta mehen.
    king coconut ekata yaman
    nattan eka pahu karan yaddi coffee bean eka tiyanava :)

    have fun . be safe
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    mata nam ehema ath dakeemak nehe machan.Kohoma unath hotel/restaurant giyoth ekata adala reserved area ekaka thama uba inne.ethakota oya kiyana prashne nehe. Akamathi nam Rajapaksha park ekata yanna puluwan.Rs.50 entrance as far as I remember
    ok machan thanks