මීගමු වෙරළට ගොඩ ගහපු තල්මහා.Whale in Negombo sea shore [pics]

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මීගමු වෙරළට ගොඩ ගහපු තල්මහා.Whale in Negombo sea shore [pics]

    ඊයේ සවස් වරුවේ මීගමූ වෙරලට
    අඩි 40ක් පමණ දිග තල්මසෙකු ගොඩගසා තිබෙනවා.
    තල්මසාව මේ වන විටත් ඉවත් කර නැති අතර අද දවල් වන විට කැලි වලට කපා
    අයින් කරන බවට දැනගන්න ලැබුනා.:sorry:

    img0013ud.jpg


    img0017ly.jpg


    img0022mny.jpg


    img0026p.jpg


    img0027yh.jpg


    img0029bn.jpg


    img0039jc.jpg


    img0042dt.jpg



     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝ කොපි රයිට්ස්. බබා ගත්ත ෆොටෝ එහෙම දාලා අහු වෙන්න එපා
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    ඊයේ සවස් වරුවේ මීගමූ වෙරලට
    අඩි 40ක් පමණ දිග තල්මසෙකු ගොඩගසා තිබෙනවා.
    තල්මසාව මේ වන විටත් ඉවත් කර නැති අතර අද දවල් වන විට කැලි වලට කපා
    අයින් කරන බවට දැනගන්න ලැබුනා.:sorry:

    img0013ud.jpg



    කැලි වලට කපා wikunannda yanne:lol::lol::lol:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ශේනා මේ ටිකේ කරවල වේලනවා වගේ නේද.... ලොල් ලොල්
    රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්නලු :(
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මීගමුවේ තල්මස් මාලු ලාබෙට දෙයි.
    ඔව්වා කන්නේ නෑ,නැත්තන් ඕක ඔච්චර වෙලා ඔතන තියෙන්නේ නෑ.:P