මීගමු වෙරළට ගොඩ ගහපු තල්මහා.Whale in Negombo sea shore [pics]
ඊයේ සවස් වරුවේ මීගමූ වෙරලට
අඩි 40ක් පමණ දිග තල්මසෙකු ගොඩගසා තිබෙනවා.
තල්මසාව මේ වන විටත් ඉවත් කර නැති අතර අද දවල් වන විට කැලි වලට කපා
අයින් කරන බවට දැනගන්න ලැබුනා.
අඩි 40ක් පමණ දිග තල්මසෙකු ගොඩගසා තිබෙනවා.
තල්මසාව මේ වන විටත් ඉවත් කර නැති අතර අද දවල් වන විට කැලි වලට කපා
අයින් කරන බවට දැනගන්න ලැබුනා.

Last edited: