මීගමු_මාර්ගය_මුදාගැනේ.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මීගමු_මාර්ගය_මුදාගැනේ.

    කොළඹ මීගමු මාර්ගය ත්‍රිරෝද කරුවන්ගෙන් මුදාගැනේ

    tear-.jpg

    අද දිනය පුරාවටමමීගමුවේ ත්‍රිරෝදකරුවන්ගේ ග්‍රහණයේ තිබු කොළඹ මීගමුව මහාමාර්ගය මීට සුළු වේලාවට ඉහතදි මුදාගෙන තිබුණි.
    කොළඹ සිට පැමිණ තිබු විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකකය එක් දියත් කරන්නට යෙදුන කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ පසුබසින්නට වු විරෝධතාකරුන් කියා සිටියේ යළිත් හෙට උදෑසනම පාරට එන බවය.
    මෙහිදි ඇතිවු ගැටුම හේතුවෙන් පාරහරස්කොට තිබු ලොරි රථයකටද අලාභ හානි සිදුව තිබුණි.
    එමෙන්ම මේ ප්‍රහාර හේතුවෙන් ඇතමෙකු තුවාල ලබා තිබුණි.

    tear2.jpg

    tear-3.jpg

    tears-4.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය තුවාලේ පෙන්නගන්න තම උදේ ඉදන් වලිකැවේ.. උදේම ඔක කරානම් මෙලහට උන් ගෙදර. උද්ගොශනයකට කදුලු ගැස් නැ කියන්නේ පරිප්පු නැති හොටලේ වගේ..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔය තුවාලේ පෙන්නගන්න තම උදේ ඉදන් වලිකැවේ.. උදේම ඔක කරානම් මෙලහට උන් ගෙදර. උද්ගොශනයකට කදුලු ගැස් නැ කියන්නේ පරිප්පු නැති හොටලේ වගේ..

    රෑට තමා කෙලින්නේ දවල්ට කෙලියොත් පේන නිසා..:lol:

    සින් ඒකේ හැටියට හෙට මීට වඩා වන වෙයි වගේ.....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සින් ඒකේ හැටියට හෙට මීට වඩා වන වෙයි වගේ.....
    හෙට උදේම ඔය ට්‍රක් එක ගේන එකාට ආර්පීජී එකක් ගැහුවනම් ඉවරයි හින්දි ෆිල්ම්වල වගේ අඩි 40ක් විතර උඩ ගිහින් වැටුනහම ඔකුන් හොයන්න නැ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හෙට උදේම ඔය ට්‍රක් එක ගේන එකාට ආර්පීජී එකක් ගැහුවනම් ඉවරයි හින්දි ෆිල්ම්වල වගේ අඩි 40ක් විතර උඩ ගිහින් වැටුනහම ඔකුන් හොයන්න නැ.

    සිරාවට..... හැබැයි හෙට වෙද්දි වැල්ලේ සෙට් ඒක බහි.....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැලිවේරියෙ කෙලිය වගේ ඔය වගේ අසාධාරණ විදිහට පාරවල් වහගෙන උද්ගෝශණ කරන උන්ට වෙඩි තියල මරල දැම්ම නං ආයෙ එන්නෑ :angry: :angry:
    sniper දාන්න ඕනෙ ඕව මෙහෙයවන නායකයන්ව මරන්න :angry: :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිරාවට..... හැබැයි හෙට වෙද්දි වැල්ලේ සෙට් ඒක බහි.....
    ඔකුන් ඉල්ලන්නේ වමෙන් ඉස්සර කරන්නනේ. ඉල්ලිම දිලා රුපියල් 500ට වමෙන් ඉස්සර කරන්න දිලා ආර්මි එකේ ට්‍රක් දෙක තුනක් අරන් ඇවිත් වමෙන් දානකොට පපඩම් කලානම් දෙක තුනක් ආයේ ඉල්ලන්නේ නැ වම.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔකුන් ඉල්ලන්නේ වමෙන් ඉස්සර කරන්නනේ. ඉල්ලිම දිලා රුපියල් 500ට වමෙන් ඉස්සර කරන්න දිලා ආර්මි එකේ ට්‍රක් දෙක තුනක් අරන් ඇවිත් වමෙන් දානකොට පපඩම් කලානම් දෙක තුනක් ආයේ ඉල්ලන්නේ නැ වම.
    :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හෙට උදේම ඔය ට්‍රක් එක ගේන එකාට ආර්පීජී එකක් ගැහුවනම් ඉවරයි හින්දි ෆිල්ම්වල වගේ අඩි 40ක් විතර උඩ ගිහින් වැටුනහම ඔකුන් හොයන්න නැ.

    :lol::lol:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මහින්දගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තාමා ඔං... වැලිවේරියේ බොන්න වතුර ඉල්ලපු උන්ට එහේම ඇරියනම්..නීති කඩන්න ඉල්ලන මුන්ට අබසරණ තමා ,,,
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    එක වෙලාවකට පව් කියලත් හිතෙනවා බන්. එතකොටම මතක් වෙනවා මුන් lane දෙක මැද්දේ ඔය රෙද්ද ඔබාගෙන ලේ රත් කරලා තව පුප්පල බලල යන හැටිත්. :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක වෙලාවකට පව් කියලත් හිතෙනවා බන්. එතකොටම මතක් වෙනවා මුන් lane දෙක මැද්දේ ඔය රෙද්ද ඔබාගෙන ලේ රත් කරලා තව පුප්පල බලල යන හැටිත්. :dull:
    ඒ නම් ගමේකමට කිව්වේ.. මොකො වෙන්නේ ඔහේ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    Kohomeda mehema balen wahena nawaththanne paara made?.....Kochchera wela mehema indela tiyenewada....mam hithuwe na aththetama mehemai kiyela.....Yahapalanaya wedi welade manda...:lol::lol::lol::lol::lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හෙට උදේම ඔය ට්‍රක් එක ගේන එකාට ආර්පීජී එකක් ගැහුවනම් ඉවරයි හින්දි ෆිල්ම්වල වගේ අඩි 40ක් විතර උඩ ගිහින් වැටුනහම ඔකුන් හොයන්න නැ.

    යකෝ දැන් එළි වෙලා ...නැගිටලා කට හෝදගෙන අම්මා හදලා දෙන තේ එක බීලා හිටහන්...:baffled: