මීගමු_මාර්ගය_මුදාගැනේ.
කොළඹ මීගමු මාර්ගය ත්රිරෝද කරුවන්ගෙන් මුදාගැනේ
අද දිනය පුරාවටමමීගමුවේ ත්රිරෝදකරුවන්ගේ ග්රහණයේ තිබු කොළඹ මීගමුව මහාමාර්ගය මීට සුළු වේලාවට ඉහතදි මුදාගෙන තිබුණි.
කොළඹ සිට පැමිණ තිබු විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකකය එක් දියත් කරන්නට යෙදුන කඳුළු ගෑස් ප්රහාර හමුවේ පසුබසින්නට වු විරෝධතාකරුන් කියා සිටියේ යළිත් හෙට උදෑසනම පාරට එන බවය.
මෙහිදි ඇතිවු ගැටුම හේතුවෙන් පාරහරස්කොට තිබු ලොරි රථයකටද අලාභ හානි සිදුව තිබුණි.
එමෙන්ම මේ ප්රහාර හේතුවෙන් ඇතමෙකු තුවාල ලබා තිබුණි.

Last edited: