මීටර්-කරකවපු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කාවෙ වාහනයක් අඩුම අවුරුද්දකට 15000Km වත් දුවනව . 121 වගේ තෙල් කරන වාහන ඊට වැඩියි . ඉතින් 80000ක් නම් වෙන්න බෑ ලක්ශෙ පන්නන්න ඕන . බලන්න බෑ සර්විස් රෙකෝඩ් නැත්තන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    IC eka desolder karanneth nathuwa data change karanna puluwanda :dull:

    ic ekata clip ekak enawa pcb eke thiyeddima program karanna puluwan. vehicle wala ic walata kohomada danne ne lankawe. motherboard wala bios chip ehema e widihata puluwan.

    enigmatool-eeprom-programmer-mileage-tool.jpg
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Mileage 1 වැරදී කියන්න්ඩම බෑ බන් පරන උන පලියට...
    ලංකාවේ කාර් අවුරුද්දට අඩුම 15,000 දුවනවා කීවට අපේ ගෙදර කාර් එක අවුරුද්ද්ට 2500 km වගේ දුවන්නේ...
    මගේ යාලුවෙක්ගේ 2007 marutiyak තියෙනවා. ඌ 2007 ඉදන් අද වෙනකොට 10,000km වත් දුවලා නෑ..
    E wage rair case tiyenawaa bn...
     
    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Car eka year ekath ekka godak aduwen aththatama duwala tyenwa kyaneth ledak wenna athi. Nattam kadila godak kalayak nikan thiila athi.. Mileage eka balanne nathiwa hoda test karaganan puluwan place ekakta gihin car eka test karala balala ganin
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Mileage 1 වැරදී කියන්න්ඩම බෑ බන් පරන උන පලියට...
    ලංකාවේ කාර් අවුරුද්දට අඩුම 15,000 දුවනවා කීවට අපේ ගෙදර කාර් එක අවුරුද්ද්ට 2500 km වගේ දුවන්නේ...
    මගේ යාලුවෙක්ගේ 2007 marutiyak තියෙනවා. ඌ 2007 ඉදන් අද වෙනකොට 10,000km වත් දුවලා නෑ..
    E wage rair case tiyenawaa bn...

    :yes::yes:

    poddak background eka ehema balanna kiyanna
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Mileage 1 වැරදී කියන්න්ඩම බෑ බන් පරන උන පලියට...
    ලංකාවේ කාර් අවුරුද්දට අඩුම 15,000 දුවනවා කීවට අපේ ගෙදර කාර් එක අවුරුද්ද්ට 2500 km වගේ දුවන්නේ...
    මගේ යාලුවෙක්ගේ 2007 marutiyak තියෙනවා. ඌ 2007 ඉදන් අද වෙනකොට 10,000km වත් දුවලා නෑ..
    E wage rair case tiyenawaa bn...

    උබ ඉතින් නිකන් සර්විස් කර කර තියාගෙන ඉන්නවද :sorry::sorry::sorry: . මොකක්ද කාර් එක
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Mileage 1 වැරදී කියන්න්ඩම බෑ බන් පරන උන පලියට...
    ලංකාවේ කාර් අවුරුද්දට අඩුම 15,000 දුවනවා කීවට අපේ ගෙදර කාර් එක අවුරුද්ද්ට 2500 km වගේ දුවන්නේ...
    මගේ යාලුවෙක්ගේ 2007 marutiyak තියෙනවා. ඌ 2007 ඉදන් අද වෙනකොට 10,000km වත් දුවලා නෑ..
    E wage rair case tiyenawaa bn...

    aniwa machan. mama mehe use karanne weekend eke shopping yanna and family eka ekka kohe hari yanna witharai. about 40km per weekend. idapau gaman kohe hari gamank set unama average wenneth masekata 300km wage. ithin oka mage gawa 20 years thibbath 72k duwanne. idala hitala road tripak giyath 100k paninne na ithin.