hoda scaner ekakin scan kalama wade ahuwenawa hoda technician kenekta kiyala scan karaganda
Aehema hoyanna amarui harima gana...
Toyota lanka hari Car check kohuwala hari danna.

Ehema kramayak na car eke 1st service eke indan me wenakal toyota lanka eke nam karala thiyenne ehenam verify karaganna puluwan service records walin wena kramayak na

hoda scaner ekakin scan kalama wade ahuwenawa hoda technician kenekta kiyala scan karaganda

Drive green and Laugfs දෙකේ emission records බැලුවනම් හරි. ඒකට ඉතින් අදුරන යාලුවෙක් ඉන්න ඕනෙ. මම නම් කාර් එක ගත්තෙ එහෙම හොයලා හොයලා. ගොඩක් එවුන් 20 000 ට එහා කරකෝලා තිබ්බා.
)මීටර් එක බන් චිප් එක ගලවල කරකවලා නම් ටොයෝටා එකෙන් වත් බැරිද හොයන්න ??![]()
Lankawe thiyena 2nd hand vahana vala meter karakawalamai tiyenne anivaarayen
Borunam balapanko vaahana vikunana site wala vaahanee kochchara parana unath 200000KM duwala naa ne (mama hithanne lankaawedi eewa 200000KM valin passe karakenne nadda koheda)


121 කියන්නේ 2006 කලින් ආපු වාහනයක් එහෙම එකක් 80000ක් දුවලා කියන එක නම් පට්ට බොරුවක්. අනිවා 150000 වත් පැනලා ඇති. පරන සර්විස් රිපොර්ට් තියෙනවද කියලා බලපන්. එමිශන් රිපොර්ට් එහෙම. වාහනේ බැලුව ගමන් හිතාගන්න පුලුවන් මයිලේජ් එක කීයක් විතර දුවලද කියලා
Kohomada meka
1st owner, 232,000Km
Mula indanma UNIMO service karapu ekak. Eka hinda meter karakawala wadak na
https://web.archive.org/web/2019100...ad/mitsubishi-lancer-2004-for-sale-colombo-20