ba. ahu nowenna karanna puluwan.
steering wheel, pedals, gear knobs, switches, disks wage ewage wear and tear balala dala washayen awabodayak ganna puluwan.
Mileage eka ta wada condition eka gena consider karanna.
Mileage eka adu, condition nethi patta gahapu ewata nam ahuwenna epa.

------ Post added on Jul 9, 2021 at 6:48 AM

180k duwapu ekaka photos tikak dannada?? asawatat ekka?? puluwan nam me condition ekata tiyena itat wada condition hoda ekak hoyanna try ekak deepan.. @Hyaenidae he 30k lancer eka wage thamaඔය මම කියපු වාහනේ කන්ඩිෂන් බලලා ගත්ත එකක්..අන්තිම අයිතිකාරයගේ අතට එනකම්ම කම්පෑනියෙන් තමා සර්විස් කරලා තියෙන්නේ.. ඊලගට ගත්ත එකත් හොදට පාවිච්චි කරලා. ඈත්තටම ලක්ෂයකට එහා දුවලා කියලා කියන්න බෑ..පට්ට ස්මූත් වාහනේ.. සද්ද බද්ද මොකුත් නෑ, හරියට නඩත්තු කලහම පෙට්රල් වාහන වල නම් මයිලේජ් හොයන්න අමාරුයි.. ඒ වාහනේ නම් මීටර් කෑරකුවාට අවුලක් නෑ.![]()

------ Post added on Jul 9, 2021 at 6:48 AM