මීටර් කරකවලද

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ba. ahu nowenna karanna puluwan.

    steering wheel, pedals, gear knobs, switches, disks wage ewage wear and tear balala dala washayen awabodayak ganna puluwan.

    Mileage eka ta wada condition eka gena consider karanna.

    Mileage eka adu, condition nethi patta gahapu ewata nam ahuwenna epa.

    ඔය මම කියපු වාහනේ කන්ඩිෂන් බලලා ගත්ත එකක්..අන්තිම අයිතිකාරයගේ අතට එනකම්ම කම්පෑනියෙන් තමා සර්විස් කරලා තියෙන්නේ.. ඊලගට ගත්ත එකත් හොදට පාවිච්චි කරලා. ඈත්තටම ලක්ෂයකට එහා දුවලා කියලා කියන්න බෑ..පට්ට ස්මූත් වාහනේ.. සද්ද බද්ද මොකුත් නෑ, හරියට නඩත්තු කලහම පෙට්‍රල් වාහන වල නම් මයිලේජ් හොයන්න අමාරුයි.. ඒ වාහනේ නම් මීටර් කෑරකුවාට අවුලක් නෑ. 😂
    180k duwapu ekaka photos tikak dannada?? asawatat ekka?? puluwan nam me condition ekata tiyena itat wada condition hoda ekak hoyanna try ekak deepan.. @Hyaenidae he 30k lancer eka wage thama :lol: :lol:
    ------ Post added on Jul 9, 2021 at 6:48 AM
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93

    අලුත් වාහනයක් ගත්තනං මොනවත් බලන්න දෙයක් නැහැනෙ....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    owa hoyanna be ban. Rajagiriye onema digital metarayak karakawanna 6000/=

    අලුත් වාහනයක් ගත්තනං මොනවත් බලන්න දෙයක් නැහැනෙ....
    Hambantota port eken eliyata dapu gaman okkoma meter zero karanawa .. sale karayo..
    ------ Post added on Jul 9, 2021 at 7:27 AM
     
    • Like
    Reactions: CONCORDE777

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    Hariyata kiyanna be. pedal, steering wheel wala geweema balanna puluwan. Aeth Colombo wage rush hour eke 50000km diwwath owa gewenewa. Ae hinda hariyatama kiyanna be.

    Airbag , cruise control wage module wala mileage eka record wenewa nam eka odometer ekath ekka compare karala idea ekak ganna puluwan. Mehe owa karanne nethuwa athi.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දුම් සහතික වලින් පුලුවන්, ඒව තියනව නන්
    ඉන්ශුවරන්ස් ක්ලෙම් කරපුව ගෙන බලන්න පුලුවන් ( එහෙම තියනව නන් )
    ඉන්ටිරිය කන්ඩිසන් වලින් පුලුවන්, ඒත් සාර්තක නෑ
    ටී බෙල්ට් එන එකක් නන්, ඒව මාරු කරපු ස්ටිකර්‍ර ගහල තියෙන්නෙ පුලුවන් ඇතුලෙ
    අලයිමන්ට් කරපු රෙකෝඩ්ස් තියනව නන් එවගෙත් දානව මයිලේජ් එක
    කම්පැනි මෙන්ටෙනන්ස් නන් උන් ගාව රෙකොඩ්ස් ඇති ( එලියට දෙනවද දන්නෙ නෑ )
    :yes::yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වාහන මයිලේජ් මීටර් හදලා විකුනන සීන් එක නම් ඉතින් කොහොමත් වෙන දෙයක් බඩී වෑන් එකක් ලක්ශ 5ක් දුවපු එකත් ආයේ මීටර් හදලා 17 ට වික්කා දැන් ඒක 24-25යි යන්නේ රී කන්ඩිශන් අන් රෙජිස්ටර් ගත්තත් මයිලේජ් හදපුවා තියනවා මයිලේජ් රීසෙට් කරන්න පොඩි ගානක් ගන්නේ ගොඩක් ඒවගේ ඉලෙක්ට්‍රෝනික් ඒව එන නිසා පෙනුමෙන් වත් කියන්න බෑ පොලිශ් කරලා එහෙම තියනවා ඉතින් හොදම දේ දන්න ගරාජ් බාස් කෙනෙක් එක්ක යන එක සේල් කාරයෝ නම් බොරු පප්පලා ඔය මයිලේජ් හදන්න දන්නවා ගානට ගොඩක් දුරට හොයන්න බෑ සර්විස් රෙකෝඩ් උනත් එකම තැනකින් කලා කියලා දවස් අන්ක ටික දාල දෙන්නේ නියමට..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ba. ahu nowenna karanna puluwan.

    steering wheel, pedals, gear knobs, switches, disks wage ewage wear and tear balala dala washayen awabodayak ganna puluwan.

    Mileage eka ta wada condition eka gena consider karanna.

    Mileage eka adu, condition nethi patta gahapu ewata nam ahuwenna epa.

    180k duwapu ekaka photos tikak dannada?? asawatat ekka?? puluwan nam me condition ekata tiyena itat wada condition hoda ekak hoyanna try ekak deepan.. @Hyaenidae he 30k lancer eka wage thama :lol: :lol:
    ------ Post added on Jul 9, 2021 at 6:48 AM
    මගේ ලග තිබ්බා යුනයිටඩ් මෝටර්ස් එකෙන් ගත්ත CS3 එකක්.. සන් රූෆ් එහෙම ආපු එකක්.. ගන්නකොට 260000 ක් වගේ දුවලා තිබ්බේ... මීටර් එක බලලා මිසක් ලක්ෂයක් දුවලා කියන්න බෑ.. නඩත්තුව දිගටම සමාගමේ කරලා තිබ්බේ.. සද්ද බද්ද මොකුත් නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මගේ ලග තිබ්බා යුනයිටඩ් මෝටර්ස් එකෙන් ගත්ත CS3 එකක්.. සන් රූෆ් එහෙම ආපු එකක්.. ගන්නකොට 260000 ක් වගේ දුවලා තිබ්බේ... මීටර් එක බලලා මිසක් ලක්ෂයක් දුවලා කියන්න බෑ.. නඩත්තුව දිගටම සමාගමේ කරලා තිබ්බේ.. සද්ද බද්ද මොකුත් නෑ
    eka thama lankawe meter balala wahana ganna ba.. condition eka balanna one ithin.. ethakota hoda wahana set wenawa :yes:

    Whats-App-Image-2021-07-09-at-6-44-16-AM.jpg

    180k duwalath me..

    Ado no

    Mage meter karakawanna ba. Unimo aran giya gaman maattu wenawane 🙄
    ubata ithin karakawanna deyak na ne. wahane condition eka thama showroom ne.
    ------ Post added on Jul 9, 2021 at 10:57 AM
     
    • Like
    Reactions: CONCORDE777

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    mileage බලල වාහන ගන්න එපා බන්. qualified මිකැනික් / engineer කෙනක් එක්ක ගිහින් condition එක බලල ගනින්. කොහොම ගත්තත් අතේ ගානක් තියාගනින් ටයර් / ඔයිල් / බුෂින් / බෙල්ට් / ගැස්කට් / බොඩි පැනල් damages / electricals / etc වලට
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    එත් බන්‍ මේවා වාහන ගත්තු දවස් වල ඉදන් තියාගෙන ඉන්නෙ නෑනෙ..

    ටොයොටා වාහනයක් නම් ටොයොටා ලංකා එකට දාලා චෙක් කරද්දී අහු වෙන්නෙ නැද්ද
    මන් නම් සේරම තියාගන්නවා බිලේ ඉඳන් , Company maintaince කියන්නේ නම් බොරු වැඩක් බන් වාහනේට මොන කරනවද කියල බලන්න දෙන්නේ නෑ මන් නම් ගිය පාර ඉඳන් යාලුවෙක්ගෙන් කරගන්නේ ලග ඉඳන් මට ඕන විදිහට වැඩේ කර ගත්තහැකි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමනම් පෙට්රල් බිල් පවා තියාගන්නවා. වාහනේ වෙනුවෙන් ගන්න ඕනෑම දෙයක බිලක් අරන් තියාගන්නවා.වෙනම ඒ වෙනුවෙන්ම රෙකෝඩ් බුක් එකක් මේන්ටේන් කරනවා. කවදාහරි ගන්න එකාට ඒ ටික දෙනවා ඌ විශ්වාස කලත් නැතත්. අයින් කරන කිසිම පාර්ට් එකක් විසි කරන්නෙත් නෑ.