මීටර් 100ක් විතර දිග ගලක ලිස්සල යන්න කැමතිද?

Wadu Suda

Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    බුරුස් ගල | නාරංගල | බුලත්කොහුපිටිය

    මෙතනට ගමේ අය කියන්නේ බුරුස් ගල කියල. මේක තියෙන්නේ බුලත්කොහුපිටියේ. බුලත්කොහුපිටියේ ඉදන් කිලෝමීටර් 10ක් විතර ගෙයහම තියන නාරංගල කියන ගමේ.

    අපේ වීඩියෝ එක බලන්න, චැනල් එක Subscribe කරන්න 👍👍👍


     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අර පස්ස පැත්තේ උඩ හරියේ කොන්දේ පහල කොනේ තියන කොක්ක වගේ ඇටේට හරියටම සෙට් වෙන්න ගලක උල් කොනක් ඇනිලා කොක්ක කඩලා ගිය වෙලාවක සැහෙන්න සන්තෝසයක් දැනේවි! 😇
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පස්ස ලෙලි ගැහිලා යනවා ඇති නේ ඔරන් මොටන්ගේ පස්ස වගේ මීටර් සියය ගිහින් ඉවර උනාම
     
    • Haha
    Reactions: shenic88 and erozan