මීටරේ වැඩ නෑනේ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බයික් එක සර්විස් කරාට පස්සේ මීටරේ වැඩ නෑනේ බන්.
    දවසක් විතර ගිහිල්ලයි වැඩේ වුණේ.
    මේකට හේතුව මොකක්ද? අපිට ගෙදර ඉඳන් මේක පිළිවෙලක් කරගන්න බැරිද?
    බයික් එක ඩිස්කවර් එකක්.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Meter cable eka HUB ekata set wena thana galawanna puluwan. eke thiyenawa podi plastic wheel ekak, anna eka awul unamath meter eka wada kranne ne. eka apita change kra ganna puluwan. Discover 125 or 150? mage thiyenne Discover 135 ekak
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බයික් එක දාපන් .අංජනම් බලන්න බෑනේ .ගත්ත කාලෙත් දාපන් හරිද
     
    • Like
    Reactions: hodakolla