මීටර සියය - කාටද මතක

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    මඩක්කුවේ ලුණුමිරිස් ඇති . අප්පොච්චිටත් ලුණු මිරිස් ටිකක් ඉතුරු කරලා කාපං

    this one reminds me story
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    බයික් එක ඇලකට වැටෙන්නෙ අන්තිමේ.. ලොරියක හැප්පිලා..:sorry:

    :( පොර හෙන ගේමක් දෙනවා ළමයින්ගෙන් bike එක බේරගන්න :dull: අන්තිමට කෙලම වෙලා යනවා :sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම කියවල නෑ..
    බයිසිකලය කියල කතාවක් තිබ්බා මතකද..?
    ඒකත් මරු..

    තෝ ඉස්කෝලේ ගියේ නැද්ද යෝදයෝ
    :shocked::shocked::shocked:
    බයිසිකලය නාට්ටිය නම් රෑපවාහිනියෙත් ගියා
    :):):)
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    adooooooo sirawatama thanks machan... meka mata odata matakai... year 10 wala sinhala pote tibbe....ela ela
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මටනම් තාම මතකයි සිංහලයෝ! :lol:
    හැබැයි ඉතින් දැන් කාලේ ඉස්කෝලේ පොත් වල තියෙන්නේ මොනවද කියලා හිතෙනවා බං වෙලාවකට:( බොලාට මතකද අද නිවාඩු කියලා පාඩමක් තිබුණ :rofl::rofl::rofl:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    මට මතකයි මට මතකයි ඔය පාඩම. අපේ සිංහල සර් ඔය පාඩම කටපාටඩම් කෙරෙව්වා rep added
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අයියගේ සිංහල පොතේ ඔය කතාව තිබුනා මතකයි.ඒක කියවල කියවලම මට ඕක කට පාඩම්. මගේ කාලේ වෙද්දි ඕක සිංහල පොතෙන් අයින් වෙලා තිබුනේ. :yes: