බයික් එක ඇලකට වැටෙන්නෙ අන්තිමේ.. ලොරියක හැප්පිලා..
පොර හෙන ගේමක් දෙනවා ළමයින්ගෙන් bike එක බේරගන්න
අන්තිමට කෙලම වෙලා යනවා 
මම කියවල නෑ..
බයිසිකලය කියල කතාවක් තිබ්බා මතකද..?
ඒකත් මරු..





මම කියවල නෑ..
බයිසිකලය කියල කතාවක් තිබ්බා මතකද..?
ඒකත් මරු..

බොලාට මතකද අද නිවාඩු කියලා පාඩමක් තිබුණ 
