මීට අවුරුදු 3කට කලින් මම කෙලවෙලාම හිට්ය කාලේ හිතේ තිබ්බ අවුල යන්න මම 4න් එකේ නොට් පෑඩ් එකේ ලියපු එකක් ,, 2021 දී බලනවා කියලා හිත්ගේන remind me දාපු එකක් දැන් දැක්කේ
අඩෝ හිටපු විඩිහයි දැන් තත් වෙයි පට්ට වෙනස් ,, පට්ට සතුටුයි
උත්සාහයන්ම් අත අරින්න එප මචන්
2018 . 01 . 23 .....

මචන් ,මේ අහපන් , හුත්තෝ තොපේ දෙමව්පියන්ට සල්ලි තිබ්බේ නෑ කියලා; උබාලා දුප්පත් කියලා , උබ කවදාවත් නෑ කියන සන්කල්පේ ඉන්න එපා බන් . යකො උබට තියෙන කොච්චරක් නම් දේවල් අනිත් මිනිස්සුන්ට නැත්ද බන්?
සල්ලි කියන දේ උබේ අඩුපාඩුවක් වෙලා උබව නිකන් හෑල්ලුවට දාපු , එහම නැත්තම් උබව අතඇරලා දාපු උන්ට පේන්න ඉස්සරහට යන්න ආසාවක් නැද්ද උබට , ආ!
මේ අහපන් උබේ තාත්තට සල්ලි තිබ්බේ නෑ කියලා උබ දැන් දුප්ප්ත් මිනිහගේ පුතා වෙන්න පුලුවන් , ඉතින් උබට ඔතනින් උඩට එන්න වුවමනාවක් නැද්ද ?
මේ අහපන් උබට තව වෙලාව තියෙනවා. ගෙමක් ගහන්න. ඉස්සෙල්ලා උබ යන path එක තෝරාගනින් . ඒකට අනුව් මහන්සිවෙලා වැඩ කරපන්
.නිකන් කම්මැලි කමේ 4න් එක ඔබ ඔබ එක්කෝ බුදිය්ගෙන හැමිනෙන් නතුව හැම දෙයක්ම අත් ඇරලා තමන්ගේ වැඩ වලට focus කරපන් එච්චරයි!