මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැනුයි ඇහුවේ... පිරිත් කියන විදිහ ලස්සනයි.. නමුත් ඒ පොඩි ළමයා කියන්නේ ඇත්තටම ථෙරවාදී බුද්ධාගමේ පිරිත් සජ්ජායනය කරන ආකාරයද කියන එක ගැන සැකයක් ඇති වෙනවා...
    මට හිතුන දේ... මොකද දැන් සිංහලෙනුත් පිරිත් කියන මේ රටේ, යන විදිහට හාමුදුරුවෝ ගිටාර් එකක් ගහන ගමන් පිරිත් කියන්නත් බැරි නෑ... (මහමෙවුනාවෙන් සමහරවිට ඒකත් අත්හදා බලයි)

    පිරිත ගැන මං කොග්ගල නිලමේ පොතේ කියවපු විදිහට නම්, මේ පොඩි කෙනා පිරිත් කියන විදිහ, ඊට හාත්පසින් වෙනස් සහ පිරිතේ අගය නැති කිරීමක්.. පිරිතක් සජ්ජායනයේදී යොදා ගන්නේ ස්වර 3 ක් වගේ (මට මතක විදිහට) .ඊට වඩා ස්වර කීපයක් යොදා ගත්තොත් මතු වෙන්නේ රාගික බව...

    මට හිතෙනවා මේ පොඩි ළමයා කියන්නේ ඇත්තටම මීට අවුරුදු 1500 කට කලින් පිරිත් කියපු විදිහ නෙමෙයි කියල...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    උබ වෙන සෝර්ස් එකක් කිව්වා නම් පිළිගන්න තිබ්බා නමුත් කොග්ගල නිළමේ කියන්නේ බහුබූත පොතක්. විකාර මනස්ගාත, මිත්‍යා මත ඒ පොතේ තියෙන්නේ මම දැකපු විදියට. ඒ වගේ පොතකින් බෞද්ධාගම ගැන නිගමනයකට එන්න එපා. අවුරුදු 1500 කට කලින් මේ විදියට පිරිත් කිව්වද කියලා අපිට හරියටම කියන්න බෑ නමුත් මේ ළමයා සිරාවටම හොදට පිරිත් ටික කියනවා. අද ඉන්න සමහර හාමුදුරුලා කියන විදියට අහගෙන ඉන්න හිතෙන්නේ නෑ. මේ ළමයා පිරිත් කියන විදියට උබට රාගික ආශාවක් එනවා නම් උබ පෙඩෝපීල් කෙනෙක් එහෙනම් :rolleyes: පාලනය තියෙන්න ඕනේ අපේ හිතේ මිසක් බලන වස්තුවේ වත්, හඩේ වත් නෙවෙයි, නැත්නම් මෙහෙණින් වහන්සේලාට බුර්කා අන්දන්න වෙන්නේ. :rolleyes:

    Last edited:

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    mn podi wadakata yano.. passe wistara dannam

    Dhammaruwan Story
    Chanting in the 6th century

    _460889.jpg
    Chanting in the 6th century, August 9, 2008 by theravadin, Just recently i came across this fascinating story, which is especially valuable to those among you who read or chant pali texts:

    Dhammaruwan Story :

    Dhammaruwan was born in a small village near Kandy , Sri Lanka in November, 1968. From the age of about two, before he could read or write , he spontaneously started to chant the ancient Buddhist scriptures in the original pali language , known only to a few scholar monks.

    Each day, somewhere around two o’clock in the morning, after sitting in meditation with his adopted and devoted Buddhist foster father for about twenty to forty minutes, he would spontaneously start to chant pali suttas. On the Poya or lunar Observance day, he would sometimes chant for two hours.

    Dhammaruwan’s foster father started making amateur recording of the chanting and invited prominent scholar monk to listen. The monk verified that it was indeed the ancient pali language and the boy were chanting it in an ancient style which no longer existed in world.

    That a young boy shows signs of having been a Buddhist monk in his former live is not that unusual by itself. See related past-life memories captured in these scientific studies.

    source:---link