උබ වෙන සෝර්ස් එකක් කිව්වා නම් පිළිගන්න තිබ්බා නමුත් කොග්ගල නිළමේ කියන්නේ බහුබූත පොතක්. විකාර මනස්ගාත, මිත්‍යා මත ඒ පොතේ තියෙන්නේ මම දැකපු විදියට. ඒ වගේ පොතකින් බෞද්ධාගම ගැන නිගමනයකට එන්න එපා. අවුරුදු 1500 කට කලින් මේ විදියට පිරිත් කිව්වද කියලා අපිට හරියටම කියන්න බෑ නමුත් මේ ළමයා සිරාවටම හොදට පිරිත් ටික කියනවා. අද ඉන්න සමහර හාමුදුරුලා කියන විදියට අහගෙන ඉන්න හිතෙන්නේ නෑ. මේ ළමයා පිරිත් කියන විදියට උබට රාගික ආශාවක් එනවා නම් උබ පෙඩෝපීල් කෙනෙක් එහෙනම්පාලනය තියෙන්න ඕනේ අපේ හිතේ මිසක් බලන වස්තුවේ වත්, හඩේ වත් නෙවෙයි, නැත්නම් මෙහෙණින් වහන්සේලාට බුර්කා අන්දන්න වෙන්නේ.

ලියල තියෙන දේ කියවල තේරුම් ගන්න බැරි කෙනෙක්, කොග්ගල නිලමේ පොත කොහොම තේරුම් ගනීද? සිංහල බෞද්ධයා ගැන ලියල තියෙන පොත් ගොඩක් කළු සුද්දන්ටයි, කලවම් සුද්දන්ටයි රිදෙනවා තමයි...
මම කළු සුද්දෙක් නෙවෙයි බන්. උබ තමයි සුද්දන්ගේ ඇවාටර් එකක් දාගෙන උන්ට ගැතිකමේ ඉන්නේ. උබ ලංකාවේ ඇවටාර් එකක් දාගෙන නැත්තේ උබට ලැජ්ජයි එහෙම එකක් දැම්මම උබට ඒකෙන් මදිපුංචි කමක් වෙයි කියලා.

පෙනුමෙන් මිනිස්සු මනින්න ගියාම ගොඩක් වැරදීම් වෙනවා තමයි...![]()
දැනුයි ඇහුවේ... පිරිත් කියන විදිහ ලස්සනයි.. නමුත් ඒ පොඩි ළමයා කියන්නේ ඇත්තටම ථෙරවාදී බුද්ධාගමේ පිරිත් සජ්ජායනය කරන ආකාරයද කියන එක ගැන සැකයක් ඇති වෙනවා...
මට හිතුන දේ... මොකද දැන් සිංහලෙනුත් පිරිත් කියන මේ රටේ, යන විදිහට හාමුදුරුවෝ ගිටාර් එකක් ගහන ගමන් පිරිත් කියන්නත් බැරි නෑ... (මහමෙවුනාවෙන් සමහරවිට ඒකත් අත්හදා බලයි)
පිරිත ගැන මං කොග්ගල නිලමේ පොතේ කියවපු විදිහට නම්, මේ පොඩි කෙනා පිරිත් කියන විදිහ, ඊට හාත්පසින් වෙනස් සහ පිරිතේ අගය නැති කිරීමක්.. පිරිතක් සජ්ජායනයේදී යොදා ගන්නේ ස්වර 3 ක් වගේ (මට මතක විදිහට) .ඊට වඩා ස්වර කීපයක් යොදා ගත්තොත් මතු වෙන්නේ රාගික බව...
මට හිතෙනවා මේ පොඩි ළමයා කියන්නේ ඇත්තටම මීට අවුරුදු 1500 කට කලින් පිරිත් කියපු විදිහ නෙමෙයි කියල...

budun vahanse pahadiliva kiyalaa thiyenavaa githas surayen pirith kiyanna epaa kiyalaa 
budun vahanse pahadiliva kiyalaa thiyenavaa githas surayen pirith kiyanna epaa kiyalaa
![]()
ධර්මය විනාශ කරපු බුද්දගෝශගෙ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක්
ඔතන රාගික කියලා ඌ කියලා තියෙන්නේ උබ හිතන දේ නෙමෙයි බන්. කොග්ගල නිලමේ එකේ නෙමෙයි, සුත්‍රයකම තියනවා ස්වර 3 කට වඩා පාවිච්චි කරන්න එපා කියලා. මට සුත්‍රය නම් මතක නැහැ. මේක මහායාන ශයිලියේ වගේ ගොඩක් දුරට මට හිතෙන විදිහට නම්. ප්‍රශ්නේ තියෙන්නේ පෙර භවය ගැන බලන්න භාවනාමය හැකියාවක් තියනවා නම් මහන දම් දිවුණු කරගන්නේ නැතුව ගිහියෙක් විදිහට කටයුතු කරන්නේ ඇයි කියලා. අවුරුදු 1500 කට කලින් කියන්නේ බුදු දහම ප්‍රකුර්තිමත් කාලයක්.

mokakda machan e siddiya?
අවුලකට නෙවෙයි අහන්නේ......1970 කොහොමද මේ ඕඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ කියලා තියෙනවද ?
බුදුන් කල වැඩ විසූ අරිහතුන් වහන්සේලා විසින් මාගධී වචන අඩංගු බුද්ධ ධර්මය හෙල බාශාවෙන් හෙල අටුවා ලෙස ලියා තැබුවේ සම්බුද්ධ පරිණිර්වානයෙන් පසු එලඹෙන කාලවලදී හෙල ජනයාට ගැඹුරු ධර්ම කරුණු සරල ලෙස තම බාශාවෙන්ම වටහාගත හැකි වන පරිදියි.මෙරට විසූ ජනයා එම හෙල අටුවා උපයෝගී කරගෙන සියවස් කිහිපයක් තිස්සේම නිවන් මාර්ගය වඩා මගඵල ලබා ගත්තා. නමුත් පසු කලෙක ඉන්දියාවෙන් පැමිණි ගෝෂ නම් භික්ශුව ( පසු කලෙක බුද්ධගෝශ විය ) විසින් ඉතා උපක්‍රමශීලී ලෙස මහා විහාරය සතුව පැවති මෙම හෙල අටුවා ලබාගෙන ඒවා පාලි බාශාවට පරිවර්තනය කලා.අනතුරුව මුල් හෙල අටුවා සියල්ල(මෙම හෙල අටුවා පොත් ඇතුන් හත් දෙනෙකුගේ බරින් යුක්ත වූවායැයි කියැවේ ) එක්කොට ගිනිබත් කරනු ලැබීය. මේ සිද්ධිය සිදුවූයේ රාජ්‍ය අනුග්‍රහයද සහිතවයි.ඉන් අනතුරුව එදා සිට මේ දක්වාම බාවිතයට ගැනුනේ පෘතක්ජනයෙක් වන ගෝෂ විසින් පාලියට පරිවර්තනය කර විකෘති කරනලද ධර්ම කරුණු ඇතුලත් පාලි අටුවායි.එදා මහාවිහාරික භික්ශූන් විසින් හලාහල විශ ලෙස බැහැර ලරන ලද ධර්මයට පටහැනි දේවල් එතැන් පටන් අද දක්වාම ඉතා වටිනා දේවල් එස බාවිතයේ පවතී.