මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබ වෙන සෝර්ස් එකක් කිව්වා නම් පිළිගන්න තිබ්බා නමුත් කොග්ගල නිළමේ කියන්නේ බහුබූත පොතක්. විකාර මනස්ගාත, මිත්‍යා මත ඒ පොතේ තියෙන්නේ මම දැකපු විදියට. ඒ වගේ පොතකින් බෞද්ධාගම ගැන නිගමනයකට එන්න එපා. අවුරුදු 1500 කට කලින් මේ විදියට පිරිත් කිව්වද කියලා අපිට හරියටම කියන්න බෑ නමුත් මේ ළමයා සිරාවටම හොදට පිරිත් ටික කියනවා. අද ඉන්න සමහර හාමුදුරුලා කියන විදියට අහගෙන ඉන්න හිතෙන්නේ නෑ. මේ ළමයා පිරිත් කියන විදියට උබට රාගික ආශාවක් එනවා නම් උබ පෙඩෝපීල් කෙනෙක් එහෙනම් :rolleyes: පාලනය තියෙන්න ඕනේ අපේ හිතේ මිසක් බලන වස්තුවේ වත්, හඩේ වත් නෙවෙයි, නැත්නම් මෙහෙණින් වහන්සේලාට බුර්කා අන්දන්න වෙන්නේ. :rolleyes:

    ලියල තියෙන දේ කියවල තේරුම් ගන්න බැරි කෙනෙක්, කොග්ගල නිලමේ පොත කොහොම තේරුම් ගනීද? සිංහල බෞද්ධයා ගැන ලියල තියෙන පොත් ගොඩක් කළු සුද්දන්ටයි, කලවම් සුද්දන්ටයි රිදෙනවා තමයි...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඔතන රාගික කියලා ඌ කියලා තියෙන්නේ උබ හිතන දේ නෙමෙයි බන්. කොග්ගල නිලමේ එකේ නෙමෙයි, සුත්‍රයකම තියනවා ස්වර 3 කට වඩා පාවිච්චි කරන්න එපා කියලා. මට සුත්‍රය නම් මතක නැහැ. මේක මහායාන ශයිලියේ වගේ ගොඩක් දුරට මට හිතෙන විදිහට නම්. ප්‍රශ්නේ තියෙන්නේ පෙර භවය ගැන බලන්න භාවනාමය හැකියාවක් තියනවා නම් මහන දම් දිවුණු කරගන්නේ නැතුව ගිහියෙක් විදිහට කටයුතු කරන්නේ ඇයි කියලා. අවුරුදු 1500 කට කලින් කියන්නේ බුදු දහම ප්‍රකුර්තිමත් කාලයක්.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලියල තියෙන දේ කියවල තේරුම් ගන්න බැරි කෙනෙක්, කොග්ගල නිලමේ පොත කොහොම තේරුම් ගනීද? සිංහල බෞද්ධයා ගැන ලියල තියෙන පොත් ගොඩක් කළු සුද්දන්ටයි, කලවම් සුද්දන්ටයි රිදෙනවා තමයි...

    මම කළු සුද්දෙක් නෙවෙයි බන්. උබ තමයි සුද්දන්ගේ ඇවාටර් එකක් දාගෙන උන්ට ගැතිකමේ ඉන්නේ. උබ ලංකාවේ ඇවටාර් එකක් දාගෙන නැත්තේ උබට ලැජ්ජයි එහෙම එකක් දැම්මම උබට ඒකෙන් මදිපුංචි කමක් වෙයි කියලා.​
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම කළු සුද්දෙක් නෙවෙයි බන්. උබ තමයි සුද්දන්ගේ ඇවාටර් එකක් දාගෙන උන්ට ගැතිකමේ ඉන්නේ. උබ ලංකාවේ ඇවටාර් එකක් දාගෙන නැත්තේ උබට ලැජ්ජයි එහෙම එකක් දැම්මම උබට ඒකෙන් මදිපුංචි කමක් වෙයි කියලා.​

    පෙනුමෙන් මිනිස්සු මනින්න ගියාම ගොඩක් වැරදීම් වෙනවා තමයි...:yes::yes:
    සිංහ-ලේ කියල දැම්මම සිංහලයෙක් වෙනවා කියලද හිතුවේ?
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පෙනුමෙන් මිනිස්සු මනින්න ගියාම ගොඩක් වැරදීම් වෙනවා තමයි...:yes::yes:

    දේහ ලක්ෂණ බලලා තමයි ඉස්සර හෙළයෝ මිනිස්සුන්ගේ ගූණාගුණ කිව්වේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැනුයි ඇහුවේ... පිරිත් කියන විදිහ ලස්සනයි.. නමුත් ඒ පොඩි ළමයා කියන්නේ ඇත්තටම ථෙරවාදී බුද්ධාගමේ පිරිත් සජ්ජායනය කරන ආකාරයද කියන එක ගැන සැකයක් ඇති වෙනවා...
    මට හිතුන දේ... මොකද දැන් සිංහලෙනුත් පිරිත් කියන මේ රටේ, යන විදිහට හාමුදුරුවෝ ගිටාර් එකක් ගහන ගමන් පිරිත් කියන්නත් බැරි නෑ... (මහමෙවුනාවෙන් සමහරවිට ඒකත් අත්හදා බලයි)

    පිරිත ගැන මං කොග්ගල නිලමේ පොතේ කියවපු විදිහට නම්, මේ පොඩි කෙනා පිරිත් කියන විදිහ, ඊට හාත්පසින් වෙනස් සහ පිරිතේ අගය නැති කිරීමක්.. පිරිතක් සජ්ජායනයේදී යොදා ගන්නේ ස්වර 3 ක් වගේ (මට මතක විදිහට) .ඊට වඩා ස්වර කීපයක් යොදා ගත්තොත් මතු වෙන්නේ රාගික බව...

    මට හිතෙනවා මේ පොඩි ළමයා කියන්නේ ඇත්තටම මීට අවුරුදු 1500 කට කලින් පිරිත් කියපු විදිහ නෙමෙයි කියල...

    :yes::yes::yes: budun vahanse pahadiliva kiyalaa thiyenavaa githas surayen pirith kiyanna epaa kiyalaa :dull:
     
    Oct 31, 2012
    535
    31

    ඔයා හරි

    පිරිත් කියන්නේ ගීත ස්වරයෙන් ගායනා කරන දෙයක් නෙමෙයි. පිරිත් තියෙන්නේ තේරැම දැනගෙන සජ්ජායනා කරන්න. පිරිත් වලින් වෙන්‍නේ සත්යක්රියා කර ආරක්ෂාවක් ලබා ගැනිමක්. එහෙත් මෙි පොඩි ලමයා ඒ පාලි වචන කියවන්නේ පෙර ආත්මෙි පුරැද්දකින් වෙන්නම ඔීන. එහෙම නැත්නම් මේ ඔීඩියෝ ෆයිල් එක බොරැවක් වෙන්න ඔීන. එහෙම නැතිව සාමාන්‍යයෙන් හොද කියවිමෙි හැකියාවක් තියෙන කෙනෙක්ට උනත් මෙි පාලි වචන අර පොඩි දරැවා කියන විදියට උච්චාරණය කරන්න අමාරැයි.
    මචන් උඹ පොඩ්ඩක් කියන්කො බුදුරජානන් වහන්සේ ගීත ස්වරයෙන් පිරිත් කියන්න එපා කියලා දේශණා කරල තියෙන්‍නේ මොන වගේ දේශණා වලදිද කියලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,050
    113
    මට නම් මේ දරුවා කියන විදිය අහගෙන ඉන්නකොට මොකක්දෝ ගුප්ත ශෝකාකූල බවක් දැනෙනවා. නුමුත් මහමෙව්නාවේ පිරිත් කියන ආකාරය අහගෙන ඉන්නකොට නිරාමිස ප්‍රීතියක් ඇතිවෙනවා.
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    හරිම වටිනවා මචං.තව විස්තර හොයන්න ඔනෙ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔතන රාගික කියලා ඌ කියලා තියෙන්නේ උබ හිතන දේ නෙමෙයි බන්. කොග්ගල නිලමේ එකේ නෙමෙයි, සුත්‍රයකම තියනවා ස්වර 3 කට වඩා පාවිච්චි කරන්න එපා කියලා. මට සුත්‍රය නම් මතක නැහැ. මේක මහායාන ශයිලියේ වගේ ගොඩක් දුරට මට හිතෙන විදිහට නම්. ප්‍රශ්නේ තියෙන්නේ පෙර භවය ගැන බලන්න භාවනාමය හැකියාවක් තියනවා නම් මහන දම් දිවුණු කරගන්නේ නැතුව ගිහියෙක් විදිහට කටයුතු කරන්නේ ඇයි කියලා. අවුරුදු 1500 කට කලින් කියන්නේ බුදු දහම ප්‍රකුර්තිමත් කාලයක්.

    :yes::yes:
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අවුලකට නෙවෙයි අහන්නේ......1970 කොහොමද මේ ඕඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ කියලා තියෙනවද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,050
    113
    මට නම් මේ දරුවා කියන විදිය අහගෙන ඉන්නකොට මොකක්දෝ ගුප්ත ශෝකාකූල බවක් දැනෙනවා. නුමුත් මහමෙව්නාවේ පිරිත් කියන ආකාරය අහගෙන ඉන්නකොට නිරාමිස ප්‍රීතියක් ඇතිවෙනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ පිරිත් කියන විදිහේ මහ වෙනසක් නැහැ. අපි කියනවාට වඩා වෙනස් තැන් වලින් කඩල පොඩ්ඩක් ඇදලා කියනවා. එච්චරයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    mokakda machan e siddiya?

    බුදුන් කල වැඩ විසූ අරිහතුන් වහන්සේලා විසින් මාගධී වචන අඩංගු බුද්ධ ධර්මය හෙල බාශාවෙන් හෙල අටුවා ලෙස ලියා තැබුවේ සම්බුද්ධ පරිණිර්වානයෙන් පසු එලඹෙන කාලවලදී හෙල ජනයාට ගැඹුරු ධර්ම කරුණු සරල ලෙස තම බාශාවෙන්ම වටහාගත හැකි වන පරිදියි.මෙරට විසූ ජනයා එම හෙල අටුවා උපයෝගී කරගෙන සියවස් කිහිපයක් තිස්සේම නිවන් මාර්ගය වඩා මගඵල ලබා ගත්තා. නමුත් පසු කලෙක ඉන්දියාවෙන් පැමිණි ගෝෂ නම් භික්ශුව ( පසු කලෙක බුද්ධගෝශ විය ) විසින් ඉතා උපක්‍රමශීලී ලෙස මහා විහාරය සතුව පැවති මෙම හෙල අටුවා ලබාගෙන ඒවා පාලි බාශාවට පරිවර්තනය කලා.අනතුරුව මුල් හෙල අටුවා සියල්ල(මෙම හෙල අටුවා පොත් ඇතුන් හත් දෙනෙකුගේ බරින් යුක්ත වූවායැයි කියැවේ ) එක්කොට ගිනිබත් කරනු ලැබීය. මේ සිද්ධිය සිදුවූයේ රාජ්‍ය අනුග්‍රහයද සහිතවයි.ඉන් අනතුරුව එදා සිට මේ දක්වාම බාවිතයට ගැනුනේ පෘතක්ජනයෙක් වන ගෝෂ විසින් පාලියට පරිවර්තනය කර විකෘති කරනලද ධර්ම කරුණු ඇතුලත් පාලි අටුවායි.එදා මහාවිහාරික භික්ශූන් විසින් හලාහල විශ ලෙස බැහැර ලරන ලද ධර්මයට පටහැනි දේවල් එතැන් පටන් අද දක්වාම ඉතා වටිනා දේවල් එස බාවිතයේ පවතී.
     
    Oct 31, 2012
    535
    31
    0
    අවුලකට නෙවෙයි අහන්නේ......1970 කොහොමද මේ ඕඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ කියලා තියෙනවද ?

    https://en.wikipedia.org/wiki/Timeline_of_audio_formats

    විකිපීඩියාව නම් මෙහෙම කියනවා

    1963 Compact Cassette Analog, with bias. 0.15-inch-wide (3.8 mm) tape, 1⅞ in/s. 1970: introduced Dolby noise reduction

    1966 PlayTape Analog,.... used generally for note
    taking
    , 1.2 cm/s

    ඒත් මට තියෙන පර්ශ්නෙ 1790 වෙනකොට මෙිවා ලංකාවෙ තිබුනද?
     
    Oct 31, 2012
    535
    31
    0
    බුදුන් කල වැඩ විසූ අරිහතුන් වහන්සේලා විසින් මාගධී වචන අඩංගු බුද්ධ ධර්මය හෙල බාශාවෙන් හෙල අටුවා ලෙස ලියා තැබුවේ සම්බුද්ධ පරිණිර්වානයෙන් පසු එලඹෙන කාලවලදී හෙල ජනයාට ගැඹුරු ධර්ම කරුණු සරල ලෙස තම බාශාවෙන්ම වටහාගත හැකි වන පරිදියි.මෙරට විසූ ජනයා එම හෙල අටුවා උපයෝගී කරගෙන සියවස් කිහිපයක් තිස්සේම නිවන් මාර්ගය වඩා මගඵල ලබා ගත්තා. නමුත් පසු කලෙක ඉන්දියාවෙන් පැමිණි ගෝෂ නම් භික්ශුව ( පසු කලෙක බුද්ධගෝශ විය ) විසින් ඉතා උපක්‍රමශීලී ලෙස මහා විහාරය සතුව පැවති මෙම හෙල අටුවා ලබාගෙන ඒවා පාලි බාශාවට පරිවර්තනය කලා.අනතුරුව මුල් හෙල අටුවා සියල්ල(මෙම හෙල අටුවා පොත් ඇතුන් හත් දෙනෙකුගේ බරින් යුක්ත වූවායැයි කියැවේ ) එක්කොට ගිනිබත් කරනු ලැබීය. මේ සිද්ධිය සිදුවූයේ රාජ්‍ය අනුග්‍රහයද සහිතවයි.ඉන් අනතුරුව එදා සිට මේ දක්වාම බාවිතයට ගැනුනේ පෘතක්ජනයෙක් වන ගෝෂ විසින් පාලියට පරිවර්තනය කර විකෘති කරනලද ධර්ම කරුණු ඇතුලත් පාලි අටුවායි.එදා මහාවිහාරික භික්ශූන් විසින් හලාහල විශ ලෙස බැහැර ලරන ලද ධර්මයට පටහැනි දේවල් එතැන් පටන් අද දක්වාම ඉතා වටිනා දේවල් එස බාවිතයේ පවතී.

    මම මීට කලින් මේක අහල තිබනේ නැහැ. බොහොම පින්