

ඕයි ඕයි, හැමදේටම අපේ මහින්ද මාතියව අල්ලගන්න එපාමහ පුදුමෙකි - බහිරවයෙකි
නෑ ඒ සකි - හොර මයිනෙකි![]()
උට්ටො ඒකමහ පුදුමෙකි - බහිරවයෙකි
නෑ ඒ සකි - හොර මයිනෙකි![]()


අනේ වළ පයයි ගොඩ පයයි ඉන්න ඒ වයසක උත්තමයව මං ඕවට අල්ලගන්නවයැ? මං කිව්වෙ ඉගිලෙන මයිනෙක් ගැන.ඕයි ඕයි, හැමදේටම අපේ මහින්ද මාතියව අල්ලගන්න එපා![]()
![]()
![]()

ඔව්. මේ කතාව නම් සිරා. කැපිලා පේන්න රගන්නේ මුන් තමයිමේ වගේ පොර ටෝක් දෙන උන් තමයි දැන් හැමතැනම මුලිකත්වය අරන් රගන්නේ
ඔය රැවුල් ජෙප්පෙක්නේ ගොනෝ අැස් පොට්ටද?over thinking ultra pro max
ඔහොම වෙන්න ඇති වේස බයියොත් නාකි මයිනට කතිරේ ගහන්නේ...
හොරකම් කරපුව ඇස් පනාපිට පේනවා..රට විනාස කරලා, මිනිස්සුන්ට කන්න නැතුව, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, පාස්කු ප්රහාර එකී මෙකී නොකී හැම ලබ්බම ඇස් දෙකට පේනවා...![]()
Cant agree more! 6.9 million did worse than this so do not laugh at him only . Laugh at 6.9 million who believed such arguments of Viyathmaga experts like DrGunaruwan, Dr. Nalin, Dr.Padeniya, Dr.Godahewa, Dr Nalin Silva , Wimal, Gompila, Vasu etcමේ වගේ පොර ටෝක් දෙන උන් තමයි දැන් හැමතැනම මුලිකත්වය අරන් රගන්නේ