මීට වඩා බූරුවෙක් දැක්කොත් අටපට්ටමට කියපල්ල

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    මිනිස්සු හිතන් ඉන්න්ව තමන් අනික් අයට වඩා වෙනස් විදියට හිතුවම/වෙනස් දෙයක් කරාම " මම තමයි පොර. මම තමයි බුද්දිමත් " කියල. මෙතන උනෙත් එ වගෙ දෙයක් වෙන්න ඇති.

    පොර මානසිකත්වය - mekata kiyana english word eka mokadda mata dannaekek kiyapanko :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    අපේ ගමේ එකෙක් ආයිබොවන්ඩ 👊
    උබ ඌව දන්නවද ? ඌට හැළි වඳුර කියල නමක් හදපන් ගමේ. :D

    මිනිස්සු හිතන් ඉන්න්ව තමන් අනික් අයට වඩා වෙනස් විදියට හිතුවම/වෙනස් දෙයක් කරාම " මම තමයි පොර. මම තමයි බුද්දිමත් " කියල. මෙතන උනෙත් එ වගෙ දෙයක් වෙන්න ඇති.

    පොර මානසිකත්වය - mekata kiyana english word eka mokadda mata dannaekek kiyapanko :P
    supercilious කියන්නෙ මම හිතන්නෙ. idiom එකක් තියෙයිද දන්නෙ නෑ.
    ------ Post added on Apr 24, 2023 at 1:32 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    මහ පුදුමෙකි - බහිරවයෙකි
    නෑ ඒ සකි - හොර මයිනෙකි 🥴
    කටවහන් ඉදපන් යකෝ
    මූ දෙණියායේ ගෝතයෙක් 😖

    ඕකට එන ගොඩක් අය හරි පණ්ඩිතයි. මාත් පණ්ඩිත නිසා අනිත් පණ්ඩිත කතා අහන්න කැමති නෑ.. ඒක නිසා මන් බලන්නෑ.. 🥴
    මූ දෙණියායේ බං කමෙන්ට් එකත් අකුලගෙන වරෙන් දැන් :(
    ------ Post added on Apr 24, 2023 at 1:36 PM

    අපේ ගමේ එකෙක් ආයිබොවන්ඩ 👊
    රෙදි නෑ බං :(
    ------ Post added on Apr 24, 2023 at 1:37 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    අඩෝ මූට හිනා උනාට හැලි වදුරෝ ඉන්න මලුත් තියනවා.
    342860030_6211341628925346_4082276407288812187_n.jpg
     
    Thez

    Junior member
  • Jan 11, 2023
    64
    75
    18
    කටවහන් ඉදපන් යකෝ
    මූ දෙණියායේ ගෝතයෙක් 😖

    ඔය face cut එකම තිබ්බ පඬියා වගේ කියවලා අන්තිමට පච වෙන එකෙක් අපේ ඔෆිස් එකෙත් ඉදියා. ඌත් දෙනියායෙ. 😂 😂
     
    • Haha
    Reactions: LZP1992

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කටක් ඇරලා නොකිව්වට මේකෙ එකාලාගෙන් 90ක් ඕක දන්නේ නෑ. මමත් ඇතුළුව.

    කන්නංගර මහත්තයට මේව පේනවනං වලෙං නැගිටල ඇවිත් ගහන්නෙ උබල වගේ උන්ට නිදහස් අද්‍යාපනෙ දුන්නට :lol:

    මේකට උත්තර දෙන්න කවිය නොදැනගත්තත් සිංහල යන්තම් තේරෙන ඇවරේජ් එකෙකුට උනත් පුලුවං. මූ කෙලිම්ම මොරවක හදට ගල් ගහපු ාටකලම්පන්න බූරුවෙක්
     
    • Like
    Reactions: KrishanL89

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    කන්නංගර මහත්තයට මේව පේනවනං වලෙං නැගිටල ඇවිත් ගහන්නෙ උබල වගේ උන්ට නිදහස් අද්‍යාපනෙ දුන්නට :lol:

    මේකට උත්තර දෙන්න කවිය නොදැනගත්තත් සිංහල යන්තම් තේරෙන ඇවරේජ් එකෙකුට උනත් පුලුවං. මූ කෙලිම්ම මොරවක හදට ගල් ගහපු ාටකලම්පන්න බූරුවෙක්
    මිනිස්සු දන්න දේවල් වල වපසරියක් තියනවා බං. ශිෂ්‍යත්වෙ paper එකක් දුන්නොත් fail වෙන උනුත් මේකේ ඉන්නවා බං. කවියකින් බෑ බං හැමදේම මනින්න. කන්නන්ගරට ගහන්න එපා බං කෙනෙක්ට කවියක් බැරි උනාට. Plz.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    මිනිස්සු දන්න දේවල් වල වපසරියක් තියනවා බං. ශිෂ්‍යත්වෙ paper එකක් දුන්නොත් fail වෙන උනුත් මේකේ ඉන්නවා බං. කවියකින් බෑ බං හැමදේම මනින්න. කන්නන්ගරට ගහන්න එපා බං කෙනෙක්ට කවියක් බැරි උනාට. Plz.

    Thoth hali wandura wagema gobbayek ban. Aru kiyapu de hariyata kiyawanneth nathuwa eply danawa hali wandurek wage. Koheda utto uu Kannangarata banala thiyenne. Tho kasippu gahalada kudu gahalada?

    godak sirase yana eva script

    ara 5 million money kiyana eka full script yanne, ape gonnu kata aeran balanava :lol: :rofl:
    Sne nikan palayan ban yanna. Thopi dan rallata mona de wunath kiyanne script kiyala.
    ------ Post added on Apr 24, 2023 at 10:58 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    Thoth hali wandura wagema gobbayek ban. Aru kiyapu de hariyata kiyawanneth nathuwa eply danawa hali wandurek wage. Koheda utto uu Kannangarata banala thiyenne. Tho kasippu gahalada kudu gahalada?
    මං ඒක කියෙව්වා බං. උබ තමයි මගෙ රිප්ලයි එක කියවගෙන නැත්තෙ.
    කන්නංගරට ගහනවා කියන්නෙ අතින් පයින් ගහනවා කියන එක නෙවෙයි බං. අනේ මන්දා උබලත්.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මිනිස්සු දන්න දේවල් වල වපසරියක් තියනවා බං. ශිෂ්‍යත්වෙ paper එකක් දුන්නොත් fail වෙන උනුත් මේකේ ඉන්නවා බං. කවියකින් බෑ බං හැමදේම මනින්න. කන්නන්ගරට ගහන්න එපා බං කෙනෙක්ට කවියක් බැරි උනාට. Plz.

    වපසරියක් නම් අනිවාර්‍යෙන් තියනව. මේව කොමන් සෙන්ස් යකෝ.
    අඩුගානෙ අවුරුදු 10ක් වත් ඉස්කෝලෙ ගියපු එකෙකුට මේක කොමන් සෙන්ස් එකෙන් උත්තර දෙන්න පුලුවන්. කුමාරතුංග මුනිදාස මහත්තය ලිව්වෙ සරල කවි ලමයින්ට ගොඩක් වෙලාවට. රොකට් සයන්ස් නෙවෙයි. කන්නංගරට ගහන්නෙ නෑ කන්නංගර ගහන්නෙ නිකන් උගන්නලත් බත් කන හරක් බිහි වෙනවට. උබට නං කියවීමත් බෑ වගේ