මීට වඩා බූරුවෙක් දැක්කොත් අටපට්ටමට කියපල්ල

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    over thinking ultra pro max :lol:

    ඔහොම වෙන්න ඇති වේස බයියොත් නාකි මයිනට කතිරේ ගහන්නේ...

    හොරකම් කරපුව ඇස් පනාපිට පේනවා..රට විනාස කරලා, මිනිස්සුන්ට කන්න නැතුව, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, පාස්කු ප්‍රහාර එකී මෙකී නොකී හැම ලබ්බම ඇස් දෙකට පේනවා...:rofl:
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ලන්කාවෙ දේශපාලකයොත් ඔහොම තමයි, රත්තරන්, සනත් නිශාන්ත වගේ උනුත් මෙලෝ ලබ්බක් දන්නෙ නැති උනාට කයිය ගහනවා, පොන්නය වැදන් ඉන්නවා අහගෙන
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,003
    153,036
    113
    ඕයි ඕයි, හැමදේටම අපේ මහින්ද මාතියව අල්ලගන්න එපා 🤭 🤭 🤭
    අනේ වළ පයයි ගොඩ පයයි ඉන්න ඒ වයසක උත්තමයව මං ඕවට අල්ලගන්නවයැ? මං කිව්වෙ ඉගිලෙන මයිනෙක් ගැන. 😌
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේ වගේ පොර ටෝක් දෙන උන් තමයි දැන් හැමතැනම මුලිකත්වය අරන් රගන්නේ
    ඔව්. මේ කතාව නම් සිරා. කැපිලා පේන්න රගන්නේ මුන් තමයි
     
    • Like
    Reactions: Champ HB and Ryan08

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    over thinking ultra pro max :lol:

    ඔහොම වෙන්න ඇති වේස බයියොත් නාකි මයිනට කතිරේ ගහන්නේ...

    හොරකම් කරපුව ඇස් පනාපිට පේනවා..රට විනාස කරලා, මිනිස්සුන්ට කන්න නැතුව, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, පාස්කු ප්‍රහාර එකී මෙකී නොකී හැම ලබ්බම ඇස් දෙකට පේනවා...:rofl:
    ඔය රැවුල් ජෙප්පෙක්නේ ගොනෝ අැස් පොට්ටද?
     
    • Dislike
    Reactions: kolavari

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    මේ වගේ පොර ටෝක් දෙන උන් තමයි දැන් හැමතැනම මුලිකත්වය අරන් රගන්නේ
    Cant agree more! 6.9 million did worse than this so do not laugh at him only . Laugh at 6.9 million who believed such arguments of Viyathmaga experts like DrGunaruwan, Dr. Nalin, Dr.Padeniya, Dr.Godahewa, Dr Nalin Silva , Wimal, Gompila, Vasu etc
     
    • Like
    Reactions: Stimulus mind