මීට වඩා හොදයි පල්ලි ටිකක් හැදුවනම්.

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    මීළග වැඩේ දිස්ත්‍රික්ක 10 ක
    🙏
    ❤️
    🇱🇰
    💪
    💪
    💪
    😍

    Gangasiripura Dhammaloka Thero
    සති තුනකින් දැවැන්ත වැඩක් - ගහමුද මඩක්
    😂
    😂
    😂
    🤣

    426575375_898847672250653_4348619830231524138_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    පල්ලි හැම Town එකකම ගහනවා දැක්කා නෑ වගේ ඉමු
    Samahara pathi wala pansal walata wada thambi palli thiyenawa. Catholic palliwath ne e gaanata.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    Samahara pathi wala pansal walata wada thambi palli thiyenawa. Catholic palliwath ne e gaanata.
    තම්බි හිමීට පොඩි මඩුවක් අටවා ගන්නවා ඊට පස්සේ ලොකුවට පල්ලියක් ගහනවා . තව අවුරුදු 20 කින් විතර ලංකාවට එන එකෙක් හිතන්නේ ලංකාව මුස්ලිම් රටක් කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    තම්බි හිමීට පොඩි මඩුවක් අටවා ගන්නවා ඊට පස්සේ ලොකුවට පල්ලියක් ගහනවා . තව අවුරුදු 20 කින් විතර ලංකාවට එන එකෙක් හිතන්නේ ලංකාව මුස්ලිම් රටක් කියලා
    Buddhagame unuth ehema tama ban. Kaakkek bo atayak daapu gaman podi palayak enawa. tiakin kattiya oka ta mal thiyenawa, itapuase podi attalayak gahala antimata pansalak gahanawa :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    තාප්ප චිත්‍ර අදිද්දීත් ඔය වගේ ගැම්මෙන් හිටපු උන් ටිකක් හිටිය රටේම තාප්ප පාට කරමු කියපු.
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    Buddhagame unuth ehema tama ban. Kaakkek bo atayak daapu gaman podi palayak enawa. tiakin kattiya oka ta mal thiyenawa, itapuase podi attalayak gahala antimata pansalak gahanawa :lol: :lol:
    තමිබ් හෙමීට ගේම ගහනව සිංහලුත් මීක් නෑ. පන්සලක් හැදෙනකොට සිංහල බවුද්දයො රෙද්ද උස්සන් එන්නෙ හාමුදුරැවො මනී ලොන්ඩරින් කියල. තම්බි පුකෙන් හිනා වෙවී බලන් ඉන්නව.
     
    • Like
    Reactions: YelaWolf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    Buddhagame unuth ehema tama ban. Kaakkek bo atayak daapu gaman podi palayak enawa. tiakin kattiya oka ta mal thiyenawa, itapuase podi attalayak gahala antimata pansalak gahanawa :lol: :lol:
    ඔව් ඉතින් ඒකේ වැරද්දක් නැහැ නේ මේක කොහොමත් වැඩිපුරම ඉන්නේ බෞද්ධ එවුන් නේ . ඒත් තම්බි තඩි පල්ලියක් අටවා ගන්නේ වැඩිම උනොත් 100 දෙනෙක් ට වගේ නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඔව් ඉතින් ඒකේ වැරද්දක් නැහැ නේ මේක කොහොමත් වැඩිපුරම ඉන්නේ බෞද්ධ එවුන් නේ . ඒත් තම්බි තඩි පල්ලියක් අටවා ගන්නේ වැඩිම උනොත් 100 දෙනෙක් ට වගේ නේ
    Thambi karanne, koheta hari set wela itapase etana lamai thogayak hadala palliyak bassanawa.

    Pansal hadana eka aulak ne, eth hama tanama hadana eka ledak. Kotinma bogahak tibboth + gamey pisso tikak hitiyoth aniwa pansalak tama itn :lol:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    Pansal hadana eka aulak ne, eth hama tanama hadana eka ledak. Kotinma bogahak tibboth + gamey pisso tikak hitiyoth aniwa pansalak tama itn :lol:
    ඔය ටිකම වෙනවා යාපනය කිලිනොච්චිය පැත්තේ ගහක් ගලක් ගඟක් තිබ්බොත් එතන කෝවිලක් ගහනවා 🤦

    ඒකේ අනිත් පැත්ත වෙනවා මීගමුව ජාඇල පැත්තේ හන්දියක් හන්දියක් ගානේ ගිහින් කුරුස ගහනවා පිළිම අටවනව. අඩි පහෙන් පහට පිළිම 🤣

    ඕය පන්සල් වලට කෑ ගහන් ජෙප්පෝ ඒවට මික් නැහැ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    දැන් දැන් බයි කැම්පේන් ලෙසටම ආගම, ජාත්‍යාලය මුල් කරගෙන දුවනවා..

    මගේ ලිස්ට් එකේ ඉන්න ගොඩක් බයියෝ, මලාට පන්සලකට යන්නේ නැති එවුන්, මේං දැන් පන දාගෙන රට ජාතිය ආගම ගොඩ දාන්න, පිං දහම් කරනවා, උදේ හවා බන කියනවා, පෝස්ට් ශෙයා කරනවා..

    එක කෙලියයි..

    කතා කරොත් ලොකේ පජික් විදිනවා කමෙන්ට් වල..

    හැබැයි ඉතිං ඕන ගොනෙකුට තේරෙනවා, මේ යන්නෙත් පත බයි කැම්පේන් එකක් කියලා, කරුමේ කියන්නේ ජාතිය ආගම බලු කරලා කතා කරන්න එකෙක් වත් කැමති නැති එකේ වාසිය සක්කිලි රාජපක්ෂ නඩේ ලෙසටම ගන්න එක..
     
    Umba kiyana ekey aula mama dakinne "aagamta puka denna epa kiyana" mathaya koi welawakawath buddhagama nowana un specially muslim un garu karanne ne. Un oka promote karanne athatama unge aagamata place ekak ganna compition eka nawathanna misak athatama "sanhindiyawata" newi.