🔴BREAKING NEWS UPDATE මීට සුළු මොහොතකට පෙර ෆින්ලන්තය 🇫🇮 නේටෝවෙහි 31 වෙනි රාජ්‍ය ලෙස නිලවශයෙන් පිළිගත් බව නේටෝහි මහලේකම් ස්ටෝල්ටන්බර්ග් 🇳🇴 පවසයි... 74 වෙනි නේටෝ සංවිධානයේ සංවත්සරය සමරණ අද දිනයේ ස්ටෝල්ටන්බර්ග් 🇳🇴 සදහන් කර සිටියේ ෆින්ලන්තයේ 🇫🇮...