මීට සුළු මොහොතකට පෙර ෆින්ලන්තය 🇫🇮

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,216
    8,215
    113
    M-Town
    🔴BREAKING NEWS UPDATE

    මීට සුළු මොහොතකට පෙර ෆින්ලන්තය 🇫🇮 නේටෝවෙහි 31 වෙනි රාජ්‍ය ලෙස නිලවශයෙන් පිළිගත් බව නේටෝහි මහලේකම් ස්ටෝල්ටන්බර්ග් 🇳🇴 පවසයි...

    74 වෙනි නේටෝ සංවිධානයේ සංවත්සරය සමරණ අද දිනයේ ස්ටෝල්ටන්බර්ග් 🇳🇴 සදහන් කර සිටියේ ෆින්ලන්තයේ 🇫🇮 න්‍යෂ්ටික අවි 🚀 ස්ථානගත කරන බවයි.ක්‍රෙම්ලීනය 🇷🇺 මෙයට ප්‍රතිචාරය දැක්වීමට නියමිතයි...
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    So it Begins

    source nuke GIF
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,558
    1
    32,261
    113
    - උඩරට -
    නේටෝ කොච්චර උනත් රුසියාවට බයයි 🤣🤣
    කයිය විතරයි ..
    පුටින් එක රටකට න්‍යෂ්ටික බෝම්බයක් අත ඇරපු ගමන් නේටෝ සාමාජිකත්වය දරන රටවල් සී සී කඩ යනවා..
    මොකද ඊට පස්සේ රටේ මිනිස් කැරලි ඇති වෙල ජනාධිපති ට ගෙදර යන්න වෙනව..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,558
    1
    32,261
    113
    - උඩරට -
    ඇමරිකන් එවුන් කැමති යුද්ද වලට
    මොකද උන්ගේ ආයුද විකුනන්න තියෙන හොඳ ම අවස්තාව ඒක..
    උන්ට යුක්‍රේන් වලින් වැඩක් නෑ 🤣
    උන්ට ඕනී දිගටම යුද්දේ ..
    ඇමරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් දින්නොත් යුක්‍රේනය ඉතුරු වෙන්නේ නෑ..
    මොකද ඌ ඉන්න කාලේ අනිත් රාජ්‍ය වලට අත තිබ්බේ නෑ