මීඩියා වල අදුනන අය කව්රුත් නැද්ද

Jan 10, 2016
221
10
0
මීඩියා වල අදුනන අය කව්රුත් නැද්ද

මීඩියා වල අදුනන අය කව්රුත් නැද්ද මචන්ලා ලංකාවේ වෙන පිරමීඩ ජාවාරම් ගැන කතා කරන්න රටට හෙලි කරන්න විදියක් නැද්ද?
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    sudu වැද්දා;19935581 said:
    Call Neth FM
    Balumgala


    දැන් බැලුම්ගල ගණන් ගන්නේ නෑ බං..
    උන් හොදටම නෝන්ඩි වුනා එක එකා බ්ලැක්මේල් කරලා පස්සේ ශේප් කරන්න සල්ලි ඉල්ලන එකෙන්..:yes::yes:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Machan pyrmid kiyanne jawarmak name lankawe mola wLa thrama thamayi oya site walin refral link use karanne ai eekath jawaramakne ..gon widihata ahu wena ekai umbalage wardda pitarata wala sarthakawma use wena krmayk pyrmid marketing concept eka.. lankawe un ta thren na ooke wada ganna eekai wardda..