මුලින් ඔකට මුදේ ගොඩ කරන්න ගියොත් ලොකු වියදමක් යන නිසා මුන් ඒකල පැත්තේ වගුරක් ගොඩ කරන්න සෙට් උනා. ඒක ඊට හපන් කේස් එකක්. වගුරුබිම් ගොඩ කරනවා කියන්නේ ගන්වතුර එන සීන් එකක්නේ. ඒ නිසා අපි නම් කිව්වේ ඔක ගොඩ කරනවනම් එක්කො මුදේ, නැත්තම් කල්පිටිය වැගේ පැතිවල දූපතක් ආශ්ය කරගෙන ඒ දූපතෙන් පිටට ගොඩ කරන්න කියලා. ඒක තමා සරලම ලාබම විසදුම.
As per Derana News at 6.50pm 19 have been killed

ඔක පුච්චලා පොර හදලා පෙට්‍රල් හදලා ඒ මනස්කාන්ත කතා බන්. එහෙම කරලා ලාබ ගන්න සීන් බැ. පුච්චනවනම් හයි හීට් එකෙන් පුච්චන්න ඔනා, ඔතන එහෙම පුච්චන්න දෙයක් වෙන් කරන්න බැ බන්. ගොඩක් තියෙන්නේ පස් එක්කලා පොලිතින්. එහෙම වෙන් කරලා පුච්චන්න යන ගාන ගොඩක් සැරයි. අනික පුච්චන්න බැ නිකන් වෙන ඉන්දනයක් මගින් තමා කුනු පුච්චන්න වෙන්නේ හයි හීට් එකේ ෆර්නස් එකක මුකුත්ම ඉතුරු නොවෙන්න. ඔකට අපි නම් කියපු විසදුම තමයි නිව් යොක් වල කලා වගේ. ඔක අවුරුදු 20-30ක ප්‍රොජෙක්ට් එකක් හැටියට කෘතිම බූමියක් හදන්න යොදාගන්න කියලා. ඒ කියන්නේ ඩුබායි උන් මූදේ වැලි පුරවලා දූපත් හදනවා වගේ. බේස් එකකට වැලි පුරවල. ඒක උඩ ඔය කුනු දාලා අවුරුදු 20-30 සෙට් වෙන්න අරින්න. ඊට පස්සේ ඔක තනිකරම බිල්ඩින් ගහන සයිස් එකේ හරි වගාවක් කරන සයිස් එකේ හරි ඉඩමක්.. එතකොට ඉඩම් ප්‍රශ්නෙත් ගොඩ යනවා. මුලින් ඔකට මුදේ ගොඩ කරන්න ගියොත් ලොකු වියදමක් යන නිසා මුන් ඒකල පැත්තේ වගුරක් ගොඩ කරන්න සෙට් උනා. ඒක ඊට හපන් කේස් එකක්. වගුරුබිම් ගොඩ කරනවා කියන්නේ ගන්වතුර එන සීන් එකක්නේ. ඒ නිසා අපි නම් කිව්වේ ඔක ගොඩ කරනවනම් එක්කො මුදේ, නැත්තම් කල්පිටිය වැගේ පැතිවල දූපතක් ආශ්ය කරගෙන ඒ දූපතෙන් පිටට ගොඩ කරන්න කියලා. ඒක තමා සරලම ලාබම විසදුම. ඔක කරන්න මූලික වියදමක් යනවා. ඒක දරන්න මද්යම රජයවත් නගර සබාවවත් සූදානම් නැ බන්. අනික ඔකෙන් යැපෙන උන් හරහට ඉන්නවා. උන් කැමති නැ කුනු ගොඩ අදිනවට.
අනික පුච්චන්න බැ නිකන් වෙන ඉන්දනයක් මගින් තමා කුනු පුච්චන්න වෙන්නේ හයි හීට් එකේ ෆර්නස් එකක මුකුත්ම ඉතුරු නොවෙන්න. ඔකට අපි නම් කියපු විසදුම තමයි නිව් යොක් වල කලා වගේ. ඔක අවුරුදු 20-30ක ප්‍රොජෙක්ට් එකක් හැටියට කෘතිම බූමියක් හදන්න යොදාගන්න කියලා. ඒ කියන්නේ ඩුබායි උන් මූදේ වැලි පුරවලා දූපත් හදනවා වගේ. බේස් එකකට වැලි පුරවල. ඒක උඩ ඔය කුනු දාලා අවුරුදු 20-30 සෙට් වෙන්න අරින්න. ඊට පස්සේ ඔක තනිකරම බිල්ඩින් ගහන සයිස් එකේ හරි වගාවක් කරන සයිස් එකේ හරි ඉඩමක්.. එතකොට ඉඩම් ප්‍රශ්නෙත් ගොඩ යනවා. මුලින් ඔකට මුදේ ගොඩ කරන්න ගියොත් ලොකු වියදමක් යන නිසා මුන් ඒකල පැත්තේ වගුරක් ගොඩ කරන්න සෙට් උනා. ඒක ඊට හපන් කේස් එකක්. වගුරුබිම් ගොඩ කරනවා කියන්නේ ගන්වතුර එන සීන් එකක්නේ. ඒ නිසා අපි නම් කිව්වේ ඔක ගොඩ කරනවනම් එක්කො මුදේ, නැත්තම් කල්පිටිය වැගේ පැතිවල දූපතක් ආශ්ය කරගෙන ඒ දූපතෙන් පිටට ගොඩ කරන්න කියලා. ඒක තමා සරලම ලාබම විසදුම. ඔක කරන්න මූලික වියදමක් යනවා. ඒක දරන්න මද්යම රජයවත් නගර සබාවවත් සූදානම් නැ බන්. අනික ඔකෙන් යැපෙන උන් හරහට ඉන්නවා. උන් කැමති නැ කුනු ගොඩ අදිනවට.
garbage dump karala hadapu idam wala kawadawath duilding hadanna ba. soil properties fucked up. eka hinda muthurajawela kunu kandatath karanna inne man hithana widihata loku thick soil cover ekakin wahala thanakola wawanna. Nawinna wage ekko fill karala playground ekak hadannanam use karanna puluwan. e arunama building hadanna wage hoda foundation ona wena kisi deyak kawadawath karanna ba awrudu 20-30 giyath
owa muhude asse dala ba. kun walin leechat kiyala sarawa wage kalu paata saraya wage jathiyak pita wenawa ugra wisha sahithai. owa island wala dammama wassata wathurath ekka e leechat kiyana jathiya hedila yanawa. muhudath iwarai. end of the marine life
power generation nam karanna puuwan puchchala. wena energy one na kunu puchchala ekama fuel widihata use karanna puluwan. petrol mukuth hadannaa. only as a fuel ( dara)
ඔය අස්සෙ ගෙවල් හදන් ඉන්න උන් භාගෙට භාගයක් ජීවත් වෙන්නෙ ඔය කුණුගොඩෙන් බන්
ප්ලාස්ටික්, කඩදාසි එකතු කරන සෙට් එකක් ඉන්නවා
ඉලෙක්ට්‍රික් බඩු එකතු කරන උන් තව සෙට් එකක් ඉන්නවා
කුණු අස්සෙ කුඩු, ගංජා, තුවක්කු, බෝම්බ ගහන සෙට් එකක් ඉන්නවා
ඉතින් ගොඩක් උන් කැමති නැහැ ඕක අයින් වෙනවට
ඒ අස්සෙ කුනුවල ගෑස් එකත් එක්කලොකු පිපුරුමක් වෙන්ඩත් පුලුවන්නෙකියන්න බැහැ ඉතින්
මොකෙක් හරි කාලකන්නියෙක් හන්ගපු බෝම්බයක්වත් එදා පිපිරුනද දන්නෑ නේද බන්ඒ අස්සෙ කුනුවල ගෑස් එකත් එක්කලොකු පිපුරුමක් වෙන්ඩත් පුලුවන්නෙ
මීලඟ අභියෝහය වූයේ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව කුණු බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි. ඒ අනුව පුත්තලමේ කුරුක්කාල් ප්‍රදේශයේ කලකට පෙර සිමෙන්ති නිශ්පාදනයට ලයිම් ගල් ගැනීම සඳහා හාරා තිබුන විශාල වලවල් සහිත හෙක්ටයාර් 30ක පමණ විශාල භූමි භාගයක් මේ කටයුත්තට සුදුසු බව නිර්දේශ විය. මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට වන බලපෑම පිළිබඳ කල ශක්‍යතා අධ්‍යයනයකින් පසු මේ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරණ ලදී.
එම යෝජනාවේ අන්තර්ගතය සරලව මෙසේය.
සනීපාරක්ෂක ක්‍රමවේදයකට අනුව කුණු බැහැර කිරීම සඳහා පුත්තල කුරුක්කාල් ප්‍රදේශයේ හඳුනාගෙන ඇත් හෙක්ටයාර් 30ක භූමිය දැනට කොළබ විවිද තැන්වල ගොඩගැසී ඇති ටොන් මිලියන ගනනාවක්වූ කුණු සියල්ලත් අනාගතයේ වසර පනහක පමන කාලයක් පුරා එකතුවන කුණු බැහැර කිරීමටත් ප්රමාණවත්ය. මේ ස්ථානය පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර 170ක් පමන දුරින් නිසා කුණු ප්රවාහණය කරනු ලබන්නේ දුම් රියෙනි. මේ සඳහා විශේශයෙන්ම ගෙන්වූ අඩි 20 කන්ටේනර් වල අසුරන ලද කුණු මීතොටමුල්ලේ සිට කුරුක්කාල් දක්වා දුම් රියෙන් ප්‍රවාහනය කරන්යු ලබන අතර මීතොටමුල්ල භාවිත කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියේදී දිනක හෝ දෙකක කුණු පමනක් එකතුවන අතරමැදි ස්ථානයක් ලෙස පමනි. මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගනනාවක කුණු වලින් නිදහස් වීමට මේ අනුව ප්‍රදේශවාසීනට හැකි වෙයි.
https://atampahura.blogspot.com/2017/04/2009.html
සාලෙ තියෙන දේ කුස්සියෙන් ගෙනිහින් තිබ්බ වගේ වැඩ නම් හරියන්නෙ නෑ මචන්..අවුරුදු 50ක් ඔය කියන තැනට කුණු දැම්මොත් වටේ තියෙන ජල උල්පත්, භූගත ජලය ඔක්කොම විනාසයි..කරන්න ඕන කීයක් වියදම් කරල හරි ප්‍රතිචක්‍රීකරණ ක්‍රමයක් ඇති කරන එක.