මීදුමින් වැසි.....

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සිරා ලස්සනක් තියෙන්නේ.. :cool::yes:
"
You have given out too much Reputation in the last 24 hours, try again later" :sorry:
පුලුවන් උන ගමන්..අනිවා රෙපක් දෙන්නම් මචන්.. ;)
 

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම මේ පාරේ හැමදාම උදේ හවස යනවා එනවා බෙලිහුල්ඔයේ ඉදලා බණ්ඩාරවෙලට මේ දවස් වල උදේ හවස වහිනවා ඊයේ පෙරේදා තද හුළගට හල්දුම්මුල්ලේ ඉදන් කොස්ලනද ට යනකං මහ විනාශයක් උනා.
    rep+
     
    මම මේ පාරේ හැමදාම උදේ හවස යනවා එනවා බෙලිහුල්ඔයේ ඉදලා බණ්ඩාරවෙලට මේ දවස් වල උදේ හවස වහිනවා ඊයේ පෙරේදා තද හුළගට හල්දුම්මුල්ලේ ඉදන් කොස්ලනද ට යනකං මහ විනාශයක් උනා.
    rep+


    oh mokada une dan yanna puluwan neda aye 25 yanna hithagena innawa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එල මචන් නියමයි නෙ දකිනකොට අපිටත් යන්න හිතෙනවා
    මේ දවස් වල කලගුනේ නිසා ගොඩක් දේවල් අවලංගු කරන්න උනා
    සංචාරයන් බලහන්
    අනිවා ඉස්සරහට යන්න ඕනේ මේවා බලන්න