මීදුමින් වැසි.....

මීදුමින් වැසි.....

මීදුමින් වැසි ගිය සුන්දර හපුතලේ හරහා බෙලිහුල්ඔය දක්වා...........


මේ මිදුම අතරින් යනකොට නෙතට දැනෙන අලංකාරය හිතට දැනෙන සුවය ගතට දැනෙන සනීපය නම් මේ ෆොටෝ දැක්කට ලැබෙන්නේ නෑ එත් ඒ සුන්දර අත්දැකීම අත්නොවිදපු අයට බලාගන්න මන් photos ගොඩක් දැම්ම....


මගේ කලින් පොස්ට් එක බලපු නැති අයට
දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල

http://www.elakiri.com/forum/showthread.php?p=14160959#post14160959


p1090509.jpg

p1090510s.jpg

p1090511.jpg

p1090512c.jpg

p1090513h.jpg

p1090514.jpg

p1090515s.jpg

p1090516h.jpg

p1090517d.jpg





මිදුම නොතකා ජීවිතයත් එක්ක සටන් කරන මිනිසුන්



86140282.jpg




p1090518d.jpg

p1090521i.jpg

p1090523o.jpg

p1090524u.jpg

p1090525p.jpg




p1090526r.jpg

p1090527m.jpg

p1090528n.jpg

p1090529s.jpg

p1090530l.jpg

p1090531s.jpg

p1090532.jpg

p1090533a.jpg

p1090534o.jpg

p1090535.jpg

p1090536.jpg

p1090537l.jpg

p1090538n.jpg

p1090539.jpg

p1090540c.jpg

p1090541b.jpg

p1090542q.jpg

p1090543l.jpg

p1090544d.jpg

p1090545b.jpg

p1090546g.jpg

p1090547u.jpg

p1090549e.jpg

p1090550.jpg

p1090552md.jpg

p1090553.jpg

p1090554o.jpg

p1090556.jpg

p1090557l.jpg

p1090559.jpg

p1090560a.jpg

p1090561b.jpg

p1090562l.jpg

p1090563i.jpg

p1090563i.jpg

p1090564i.jpg

p1090565i.jpg

p1090567jj.jpg

p1090570m.jpg

p1090571z.jpg

p1090572p.jpg

p1090573k.jpg

p1090574f.jpg

p1090575a.jpg

p1090576.jpg

p1090578vc.jpg

p1090579dp.jpg

p1090580z.jpg

p1090581c.jpg

p1090582yf.jpg

p1090583u.jpg

p1090584w.jpg

p1090585s.jpg

p1090586b.jpg

p1090587c.jpg

p1090588.jpg




මගේ කලින් පොස්ට් එක බලපු නැති අයට
දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල


http://www.elakiri.com/forum/showthread.php?p=14160959#post14160959
 

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    අඩේ උබ අයෙත් ගියද? :) දකිනකොට දුකයි. ගෙදර යන්ද හිතෙනවා. මම අන්තිමට ගියේ දෙසමබර් අන්තිම සතියේ. මම ගියේ බයික් එකේ. හපුටලේට එනකොට රැ 7 විතර ඇති. කිව්වට විස්වාස කරන්ඩ පාරේ කිසිම දෙයක් පෙන්නේ නැ. මීදුම. මම පාරේ සුදු ඉරි බලාගෙන අවේ. ඉරි නෙටි තැන් වලදී පිස්සු හැදෙනවා. පාර කොහෙද කියල හොයන්ඩ.... :)
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හපුතලේට කොයි වෙලෙත් මීදුම :cool::cool::cool:

    ත්‍රෙඩ් එක මරු මචං.:D
    කෝච්චි පාර දකින කොට ආසයි.මාස දෙකකට කලින් ඔතනින් පයින් ගියා;)