හපුතලේට කොයි වෙලෙත් මීදුම
ත්රෙඩ් එක මරු මචං.
කෝච්චි පාර දකින කොට ආසයි.මාස දෙකකට කලින් ඔතනින් පයින් ගියා![]()

මාර ලස්සනයි බ්රෝ..cooooooooooool
මමත් කාලයක් හිටියා ඔය පලාතෙ.බ/වෙල.
යන්න ආසම දිහාවක් තමා...
rep +7





මම මේ පාරේ හැමදාම උදේ හවස යනවා එනවා බෙලිහුල්ඔයේ ඉදලා බණ්ඩාරවෙලට මේ දවස් වල උදේ හවස වහිනවා ඊයේ පෙරේදා තද හුළගට හල්දුම්මුල්ලේ ඉදන් කොස්ලනද ට යනකං මහ විනාශයක් උනා.
rep+