මීදුමෙන් පිරුන නවසීලන්ත අද්දැකීමක් Sri Lanka ව ඇතුලෙම

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    වේල් 4 -5 කද්දී එහෙම අමාරු නැද්ද? නැත්තං බඩගිනි එන්නේ නැද්ද? අමාරුයිනේ බං බඩේ ගූ පුරවන් ඉද්දී...
    ado ado :frown:

    Patta mcn, lassani, ♥️♥️
    Btw owage ghn photos dala share karala public attention dena ekata mn nm kemati ne.
    Mkda owa dekkama yana un okkoma ubala wage nemeine. Winasa karala enne.
    agreed. Habai oya kiyala thiyena tharam lesiyen yanna ba machan. E nisa Aththatama asawa thiyena ekek hoyagena giyoth misak place eka winasa karala party dala enna lesi na :yes:
    ------ Post added on Mar 6, 2023 at 5:22 PM

    munnam me rallata yanne. harihamn traveler ekenkgenam dinesh a pathumge videos balapan
    Are you serious Bro ? එහෙනම් ඔයා ලන්කාවේ ට්‍රැවලින් Community එක ගැන මෙලෝම දෙයක් දන්නේ නැ වගේ නේද ? වීඩියෝස් හොදයි හැබැයි ඒ සියල්ලම නෙවේ මචන් ට්‍රැවලින් කියන්නේ. අනික ලන්කාවේ ට්‍රැවල් කරන එකම එකත් ඌ නෙවේ. ඊටවඩා දේවල් දන්න පරිසරය විදින ආදරේ කරන ගොඩක් අය ඉන්නවා හැබැයි වීඩියෝ කරන්නේ නැ. ගෙදරම ඉදගෙන හැමදාම වීඩියෝ විතරක් බලනවා නම් ඉතින් යු ටියුබ් එකෙන් ට්‍රැවල් කරාට කමක් නැ ;)
    ------ Post added on Mar 6, 2023 at 5:25 PM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    මීදුමෙන් පිරුන නවසීලන්ත අද්දැකීමක් Sri Lanka ව ඇතුලෙම


    කාලෙක ඉදන් බලන් හිටපු ගමනක් පෙබරවාරි මාසේ මැද හරියෙදි අපිට යන්න පුලුවන් වුනා. දවස් දෙකක ගමනක් එක රැයක් කදවුරු බදින්න හිතාගෙන අපි මේදාපාර පිටත් වුනේ මාතලේ පැත්තේ නකල්ස් රක්ශිතයට අයත් තවත් බොහොම සුන්දර තැන්නක් හොයාගෙන.මේ තැන්නේ නම මාතලාගල පතන. නකල්ස් බටහිර බැවුමේ ලකේගලට මුහුණලා පිහිටන විදියට තමයි මේ තැන්න පිහිටලා තියෙන්නේ.

    තැන්නට යන කෙනෙක් යන්න ඕනේ නාරන්ගමුව ගමට . එතන ඉදන් පැය දෙකක වගේ හයික් එකකින් පස්සේ මේ තැන්නට ලගාවෙන්න පුලුවන්. සුන්දර මීමුරේ ලකේගල රැහැස්ස නාරන්ගමුව ලකේගල වගේ සුන්දර දැවැන්ත කදු කීපයක දර්ශනය විදින ගමන් මේ තැන්නේ කැම්පින් කරන්න පුලුවන්.හැබැයි මේ තැන්නේ වතුර නැ. ඒ නිසා යන අය වතුර අරන් යන්න මතක තියාගන්න .

    මේ තැන්නට එන පාරේම අපිට මීමුරේට වුනත් යන්න පුලුවන්. නාරන්ගමුව ඉදන් මීමුරේට ඒ පාරෙන් කිලෝමීටර් 8ක වගේ දුරක් තියෙනවා කියලා තමා කියන්නේ.

    ඩ්‍රෝන් එකෙන් අපි ගත්ත ශොට්ස් ටිකක එකතුවක් මේ වීඩියෝ එකෙන් බලන්න පුලුවන්. බැලූ බැලු අත කොලපාට විතරමයි. ඒ වගේම මීදුම තියෙන වෙලාවට වටපිටාව තවත් සුන්දරයි. වීඩියෝ එක බලලම ඊලට විස්තර වලට යන්න.




    පතනේ වන අලින්ගේ ගැවසීමක් දකින්න පුලුවන් කියලා ගම්මු නම් කියනවා.ඒ නිසා ඒ පිලිබදව සැලකීමත් වීමත් වැදගත්. ඒ වගේම කැම්පින් එකක් කරනවා නම් පියසටහන් විතරක් ඉතුරු කරලා එන්න වගබලාගන්න,මේ දේවල් බලන්න විදින්න අපි හැමෝටම අයිතියක් තියෙනවා. ඒත් මේ දේවල් ආරක්ශා කරගන්න ඕනේ අපිමයි. ඒ වගේම මේ තැන් විනාස කරන්න අපි කිසි කෙනෙක්ට අයිතියක් නැ.

    View attachment 199182View attachment 199183View attachment 199184View attachment 199185View attachment 199186View attachment 199187View attachment 199188View attachment 199189View attachment 199191



    නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා.

    මේකත් ඔබාගෙනම යන්න 👈👈👈


    Gan kabarayo rala
    polithine hama thanama daaala vinaasa karala athi
    plaathama
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Patta ban . mamath lagadi giya Riverstone route eka Bike eke, wassa set una bambarakiri alla balala yaddima , ethana idan digatama wassa , mulu area ekema mist eka , pitawala pathana mokuthma penne naha mist eka nisa. Sera allath pissu hadenna pattama wathura para sarayi , wathura borama bora patai udata wahina nisa. Habayi e tour ekath patta ithin
     
    • Love
    Reactions: SasiSpenzer

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    Gan kabarayo rala
    polithine hama thanama daaala vinaasa karala athi
    plaathama
    Gihin Balala waren Kiriye indan talks denne nathuwa :yes:

    Patta ban . mamath lagadi giya Riverstone route eka Bike eke, wassa set una bambarakiri alla balala yaddima , ethana idan digatama wassa , mulu area ekema mist eka , pitawala pathana mokuthma penne naha mist eka nisa. Sera allath pissu hadenna pattama wathura para sarayi , wathura borama bora patai udata wahina nisa. Habayi e tour ekath patta ithin
    Supiri Machan Bike eke thama hondama
    ------ Post added on Mar 7, 2023 at 8:55 AM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    Gihin Balala waren Kiriye indan talks denne nathuwa :yes:


    Supiri Machan Bike eke thama hondama
    ------ Post added on Mar 7, 2023 at 8:55 AM
    Oyita vada thanvala mama yanava ban
    puluwan nam palayan A.... KANDA .......
    Kaludiya pokuna Hun..... kanda ..

    mama me thana nama hariyata damme nathhte sinhala harak ova vinaasa karana nisa
    balaban ubalage photo vala ma thiyenava polyethene dala vinaasa kara bima