මීදුමෙන් පිරුන නවසීලන්ත අද්දැකීමක් Sri Lanka ව ඇතුලෙම

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මීදුමෙන් පිරුන නවසීලන්ත අද්දැකීමක් Sri Lanka ව ඇතුලෙම

    කාලෙක ඉදන් බලන් හිටපු ගමනක් පෙබරවාරි මාසේ මැද හරියෙදි අපිට යන්න පුලුවන් වුනා. දවස් දෙකක ගමනක් එක රැයක් කදවුරු බදින්න හිතාගෙන අපි මේදාපාර පිටත් වුනේ මාතලේ පැත්තේ නකල්ස් රක්ශිතයට අයත් තවත් බොහොම සුන්දර තැන්නක් හොයාගෙන.මේ තැන්නේ නම මාතලාගල පතන. නකල්ස් බටහිර බැවුමේ ලකේගලට මුහුණලා පිහිටන විදියට තමයි මේ තැන්න පිහිටලා තියෙන්නේ.

    තැන්නට යන කෙනෙක් යන්න ඕනේ නාරන්ගමුව ගමට . එතන ඉදන් පැය දෙකක වගේ හයික් එකකින් පස්සේ මේ තැන්නට ලගාවෙන්න පුලුවන්. සුන්දර මීමුරේ ලකේගල රැහැස්ස නාරන්ගමුව ලකේගල වගේ සුන්දර දැවැන්ත කදු කීපයක දර්ශනය විදින ගමන් මේ තැන්නේ කැම්පින් කරන්න පුලුවන්.හැබැයි මේ තැන්නේ වතුර නැ. ඒ නිසා යන අය වතුර අරන් යන්න මතක තියාගන්න .

    මේ තැන්නට එන පාරේම අපිට මීමුරේට වුනත් යන්න පුලුවන්. නාරන්ගමුව ඉදන් මීමුරේට ඒ පාරෙන් කිලෝමීටර් 8ක වගේ දුරක් තියෙනවා කියලා තමා කියන්නේ.

    ඩ්‍රෝන් එකෙන් අපි ගත්ත ශොට්ස් ටිකක එකතුවක් මේ වීඩියෝ එකෙන් බලන්න පුලුවන්. බැලූ බැලු අත කොලපාට විතරමයි. ඒ වගේම මීදුම තියෙන වෙලාවට වටපිටාව තවත් සුන්දරයි. වීඩියෝ එක බලලම ඊලට විස්තර වලට යන්න.

    පතනේ වන අලින්ගේ ගැවසීමක් දකින්න පුලුවන් කියලා ගම්මු නම් කියනවා.ඒ නිසා ඒ පිලිබදව සැලකීමත් වීමත් වැදගත්. ඒ වගේම කැම්පින් එකක් කරනවා නම් පියසටහන් විතරක් ඉතුරු කරලා එන්න වගබලාගන්න,මේ දේවල් බලන්න විදින්න අපි හැමෝටම අයිතියක් තියෙනවා. ඒත් මේ දේවල් ආරක්ශා කරගන්න ඕනේ අපිමයි. ඒ වගේම මේ තැන් විනාස කරන්න අපි කිසි කෙනෙක්ට අයිතියක් නැ.

    FB_IMG_1676826793774.jpg
    FB_IMG_1676901219735.jpg
    IMG-20230220-WA0097.jpg
    IMG-20230221-WA0033.jpg
    IMG-20230226-WA0020.jpg
    received_1367444637323357.jpeg
    IMG-20230220-WA0158.jpg
    IMG-20230220-WA0093.jpg
    IMG-20230222-WA0014.jpg

    නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා.

    මේකත් ඔබාගෙනම යන්න 👈👈👈

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මෙ යන උන් රෙන්නෙ කොහෙද? උඩ නඩෙ රිලා ඇලෙන් පුක හෙදුවාම යට සෙට් එක එවායෙ නානවා !
    ඇබිටිල්ලන් රටක ට්‍රැවලින් නම් පිස්සු පම්කක්,,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙ යන උන් රෙන්නෙ කොහෙද? උඩ නඩෙ රිලා ඇලෙන් පුක හෙදුවාම යට සෙට් එක එවායෙ නානවා !
    ඇබිටිල්ලන් රටක ට්‍රැවලින් නම් පිස්සු පම්කක්,,

    hariyata organize karala trip ekak yanna beri campaign wesige puthekge adonawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙ යන උන් රෙන්නෙ කොහෙද? උඩ නඩෙ රිලා ඇලෙන් පුක හෙදුවාම යට සෙට් එක එවායෙ නානවා !
    ඇබිටිල්ලන් රටක ට්‍රැවලින් නම් පිස්සු පම්කක්,,
    කදු තියෙන පැතිවල ලැයිම් වල ඔහෙම තමයි බන්.
     
    • Love
    Reactions: SasiSpenzer

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මෙ යන උන් රෙන්නෙ කොහෙද? උඩ නඩෙ රිලා ඇලෙන් පුක හෙදුවාම යට සෙට් එක එවායෙ නානවා !
    ඇබිටිල්ලන් රටක ට්‍රැවලින් නම් පිස්සු පම්කක්,,
    ඔයාගේ ප්‍රශ්ණය සාධාරණයි. හැබැයි කන්දක් උඩට නැගලා උඩ වතුර මූලාශ්‍රයක් ටොයිලට් කරගන්න ඉතින් උට මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. අනික රටේ සයිස් එකෙන් ට්‍රැවලින් වල Range ඒක තීරණය වෙන්නේත් නැ.

    දවස් දෙකක් නෙවේ හතරක් උනත් වැසිකිලි යාමේ අවශ්‍යතාව මග ඇරලා ඉන්න පුලුවන් පොඩි ටැබ්ලට් එකක් තියෙනවා, ඇත්තටම මේකෙන් අවශ්‍යතාව නැතිවෙන්නේ බේතේ අතුරු ඵ්ලයක් විදියට. අරන් ට්‍රයි කරලා කැම්පින් එකකුත් කරලා බලන්න. අපි නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා.

    Loperamide (Selling under the brand name Imodium )

    ado view eka :love::love2:

    video eke song eka aul. sinhala songs dnna epa
    ------ Post added on Mar 6, 2023 at 2:20 PM
    Sira View Ekak thiyenawa udata :yes:
    ------ Post added on Mar 6, 2023 at 2:32 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඔයාගේ ප්‍රශ්ණය සාධාරණයි. හැබැයි කන්දක් උඩට නැගලා උඩ වතුර මූලාශ්‍රයක් ටොයිලට් කරගන්න ඉතින් උට මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. අනික රටේ සයිස් එකෙන් ට්‍රැවලින් වල Range ඒක තීරණය වෙන්නේත් නැ.

    දවස් දෙකක් නෙවේ හතරක් උනත් වැසිකිලි යාමේ අවශ්‍යතාව මග ඇරලා ඉන්න පුලුවන් පොඩි ටැබ්ලට් එකක් තියෙනවා, ඇත්තටම මේකෙන් අවශ්‍යතාව නැතිවෙන්නේ බේතේ අතුරු ඵ්ලයක් විදියට. අරන් ට්‍රයි කරලා කැම්පින් එකකුත් කරලා බලන්න. අපි නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා.

    Loperamide (Selling under the brand name Imodium )

    Sira View Ekak thiyenawa udata :yes:
    ------ Post added on Mar 6, 2023 at 2:32 PM
    අපො ඔන නෑ, ඔවා බිලා පුකෙ පිලිකාවක් ආවොත් කෙල වෙනො... මන් දැන් ලන්කාවෙ නෙවි ඉන්නෙ,,
     
    • Haha
    Reactions: SasiSpenzer

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    අපො ඔන නෑ, ඔවා බිලා පුකෙ පිලිකාවක් ආවොත් කෙල වෙනො... මන් දැන් ලන්කාවෙ නෙවි ඉන්නෙ,,
    මේකටම නෙවේ බන්.. බඩේ අමාරුවක් ආවත් ගොඩක් වෙලාවට ඕක දෙනවා ඉතින් :D:D
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,428
    113
    ඔයාගේ ප්‍රශ්ණය සාධාරණයි. හැබැයි කන්දක් උඩට නැගලා උඩ වතුර මූලාශ්‍රයක් ටොයිලට් කරගන්න ඉතින් උට මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. අනික රටේ සයිස් එකෙන් ට්‍රැවලින් වල Range ඒක තීරණය වෙන්නේත් නැ.

    දවස් දෙකක් නෙවේ හතරක් උනත් වැසිකිලි යාමේ අවශ්‍යතාව මග ඇරලා ඉන්න පුලුවන් පොඩි ටැබ්ලට් එකක් තියෙනවා, ඇත්තටම මේකෙන් අවශ්‍යතාව නැතිවෙන්නේ බේතේ අතුරු ඵ්ලයක් විදියට. අරන් ට්‍රයි කරලා කැම්පින් එකකුත් කරලා බලන්න. අපි නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා.

    Loperamide (Selling under the brand name Imodium )

    Sira View Ekak thiyenawa udata :yes:
    ------ Post added on Mar 6, 2023 at 2:32 PM
    වේල් 4 -5 කද්දී එහෙම අමාරු නැද්ද? නැත්තං බඩගිනි එන්නේ නැද්ද? අමාරුයිනේ බං බඩේ ගූ පුරවන් ඉද්දී...
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    මෙ යන උන් රෙන්නෙ කොහෙද? උඩ නඩෙ රිලා ඇලෙන් පුක හෙදුවාම යට සෙට් එක එවායෙ නානවා !
    ඇබිටිල්ලන් රටක ට්‍රැවලින් නම් පිස්සු පම්කක්,,
    Bag ekaka dagena enna thamai thiyenne. Wena ratawalwala karanne eka tamai.
     
    • Like
    Reactions: RottenCOLT